Lannister

ලැනිස්ටර් වංශය


වෙස්ටෙරෝස් වල සිටින පැරැණිතමබලවත්ම හා ධනවත්ම ප්‍රභූ වංශයකි. ටාර්ගේරියන් ආක්‍රමණයට පෙර 'ලැනිස්ටර් වංශික රජවරුන්ලෙසින් බටහිර පාලනය කලහ. වර්තමාන රජු යට‍තේ පාලකයින් හා ආරක්ෂකයින් වශයෙන් බටහිර පාලනය කරති. ඔවුන් ගේ නිල නොවන ආදර්ශ පාඨය, "ලැනිස්ටර්වරු සැමවිටම සිය ණය ගෙවා දමති" යන්න ඔවුන් ගේ චරිත ලක්ෂණ මනාව විදහා පායි.


වසම: බටහිර
බලකොටුව: කාර්ස්ටලී රොක්
වංශ සලකුණ: ලේ රතු පසුබිමක සිටින රන්වන් සිංහයා
ආදර්ශ පාඨය: අසන්න මා ගොරවන හඬ

ටයිවින් ලැනිස්ටර් - වර්තමාන ප්‍රධානියා
>ජොආනා ලැනිස්ටර් - ඔහු ගේ ආර්යාව (මියගොස් ඇත)
>සෙර්සි ලැනිස්ටර් බරතියන් - ඔහු ගේ දුව
>සෙර් ජේමි ලැනිස්ටර් (රජුන් මරන්නා) - ඔහු ගේ වැඩිමහල් පුතා (සෙර්සි ගේ නිවුන් සොයුරා)
>ටිරියන් ලැනිස්ටර් (පුංචි යකා) - ඔහු ගේ බාල පුතා

සෙර් කෙවන් ලැනිස්ටර් - ඔහු ‍ගේ බාල සොයුරු හා ප්‍රධාන උපදේශක
>ඩෝර්නා ස්විෆ්ට් ලැනිස්ටර් - ඔහු ‍ගේ ආර්යාව
>ලැන්සල් ලැනිස්ටර් - ඔහු ‍ගේ වැඩිමහල් පුතා. රජු ගේ සහචරයෙකි
>විලෙම් හා මාර්ටින් ලැනිස්ටර් - ඔහු ගේ නිවුන් පුතුන් දෙදෙනා
>ජැනී ලැනිස්ටර් - ඔහු ගේ බිළිඳු දියණිය

අනිකුත් අය

ජෙනා ලැනිස්ටර් - ඔහු ගේ සොයුරිය
සෙර් ස්ටැෆර්ඩ් ලැනිස්ටර් - ජොආනා ආර්යාවගේ සොහොයුරා
මේස්ටර් ක්‍රේලන් - උපදේශක

ලැනිස්ටර් ධජ දරන්නන්

ලියෝ ලෙෆර්ඩ්
සෙර් ඇඩම් මාර්බ්‍රෑන්ඩ්
සෙර් ග්‍රෙගර් ක්ලිගේන් (අසු පිට යන කන්ද)
සෙර් හැරිස් ස්විෆ්ට්
ඇන්ඩ්‍රස් බ්‍රැක්ස්
සෙර් ෆෝර්ලි ප්‍රෙස්ටර්
සෙර් අමොරි ලෝර්ක්
වාර්ගෝ හෝර්ට් - ක්වොහෝර්හි සිට පැමිණි කුලී හේවායෙකි

කාර්ස්ටලී රොක්වලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්

පේය්න්, ස්විෆ්ට්, මාර්බ්‍රෑන්ඩ්, ලිඩ්න්, බේන්ෆෝර්ට්, ලෙෆර්ඩ්, ක්‍රැකර්හෝල්, සෙරට්, බෲම්, ක්ලිගේන්, ප්‍රෙස්ටර්, වෙස්ටර්ලින්ග්