Tully

ටලී වංශය


මුලදී එතරම් විශාල පෙළපතක් නුවූවද ටාර්ගේරියන් රජවරුන් විසින් මොවුන් ගේ තත්ත්වය උසස් කොට ගංගා ත්‍රිශූලයේ භාරකාරත්වය පවරන ලදී. ගංගා ත්‍රිශූලයේ හා ගංගා නිම්නයේ පාලකයින් ය.


වසම: ගංගා ත්‍රිශූලය
බලකොටුව: රිවර්රන්
වංශ සලකුණ: රතු/ නිල් පසුබිමක සිටින රිදී පැහැති ට්‍රවුට් මාළුවා
ආදර්ශ පාඨය: පෙළපතරාජකාරියගෞරවය

හස්ටර් ටලී - වර්තමාන ප්‍රධානියා
>මිනයිසා වෙන්ට් ටලී - ඔහු ගේ ආර්යාව (මියගොස් ඇත)
>කැට්ලින් ටලී ස්ටාර්ක් - ඔහු ගේ වැඩිමහල් දුව
>ලයිසා ටලී ඒරින් - ඔහු ගේ බාල දුව
>සෙර් එඩ්මුයර් ටලී - ඔහු ‍ගේ පුතා

සෙර් බ්‍රින්ඩන් ටලී (කළු මාළුවා) - ඔහු ගේ බාල සොයුරු


අනෙකුත් අය

මේස්ටර් වයිමන් - උපදේශක
සෙර් ඩෙස්මන්ඩ් ග්‍රෙල් - ප්‍රධාන සටන් පුහුණුකරු
සෙර් රොබින් රයිගර් - ගෘහාරක්ෂක බලකායේ ප්‍රධානියා
අදෙරිඩස් වේන් - ප්‍රධාන නිවාස බාරකරු


ටලී ධජ දරන්නන්

ජේසන් මැලිස්ටර් - සීගාර්ඩ්හි උතුමානන්
>පැට්‍රෙක් මැලිස්ටර් - ඔහු ගේ පුතා

වෝල්ඩර් ෆ්‍රේ - ක්‍රොසින්ග්හි උතුමානන්
ජොනෝස් බ්‍රැකන් - ස්ටෝන් හෙජ්හි උතුමානන්
ටයිටස් බ්ලැක්වුඩ් - රැවන්ට්‍රීහි උතුමානන්
සෙර් රේමන් ඩැරී
සෙර් කැරිල් වාන්ස්
සෙර් මාර්ක් පයිපර්
ෂෙලා වෙන්ට් - හැරෙන්හෝල්හි ආර්යාව


රිවර්රන්වලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්


ඩැරී, ෆ්‍රේ, මැලිස්ටර්, බ්‍රැකන්, බ්ලැක්වුඩ්, වෙන්ට්, රයිගර්, පයිපර්, වාන්ස්