Martell

මාර්ටෙල් වංශය

වෙස්ටෙරෝස්හි දකුණු අන්ත‍යේ ඩෝර්න් අර්ධද්වීපය පාලනය කරති. යකඩ සිහසුනට පක්ෂපාතී වුවද රාජධානියේ දේශපාලන කලබැගෑනිවලට එතරම් සම්බන්ධ ‍නොවී හුදෙකලාව සිටී‍මේ ප්‍රතිපත්තියක් අනුගමනය කරති.


වසම: ඩෝර්න්
බලකොටුව: සන්ස්පියර්
වංශ සලකුණ: තැඹිළි පසුබිමක තිබෙන රත් පැහැ හිරු පසා කල රන්වන් හෙල්ල
ආදර්ශ පාඨය: නොනැමුනුයටත් නොවුනුනොකැඩුනු

ඩෝරාන් නිමේරස් මාර්ටෙල් - වර්තමාන ප්‍රධානියා
>නොර්වොස් හි මෙලාරියෝ - ඔහු ගේ ආර්යාව
>ආරියාන් මාර්ටෙල් - ඔහු ගේ දුව
>ක්වින්ටින් මාර්ටෙල් - ඔහු ‍ගේ වැඩිමහල් පුතා
>ට්‍රිස්ටේන් මාර්ටෙල් - ඔහු ගේ බාල පුතා

ඔබෙරින් මාර්ටෙල් (රතු පොළඟා) - ඔහු ගේ බාල සොයුරු
ඊලියා මාර්ටෙල් - ඔහු ගේ සොයුරිය (මිය‍ගොස් ඇත)

අනෙකුත් අය

ඒරෝ හෝටාහ් - නොර්වෝෂි කුලී හේවායෙකි. ගෘහාරක්ෂක බලකායේ ප්‍රධානියා
මේස්ටර් කැලියට් - උපදේශක

මාර්ටෙල් ධජ දරන්නන්

එඩ්රික් ඩේන් - ස්ටාර්ෆෝල්හි උතුමානන්

සන්ස්පියර්වලට පක්ෂපාතී අනෙකුත් වංශාධිපති පවුල්


ජෝර්ඩේන්, සැන්ටගාර්, ඇලීරියන්, ටෝලන්ඩ්, අයර්න්වුඩ්, විල්, ෆව්ලර්, ඩේන්