Arryn

ඒරින් වංශය


වෙස්ටෙරෝස් වල සිටින පැරැණිතම ප්‍රභූ වංශයකි. ටාර්ගේරියන් ආක්‍රමණයට පෙර 'කඳුකරයේ හා මිටියාවතේ රජවරුන්ලෙසින් නැගෙනහිර පාලනය කලහ. වර්තමාන රජු යට‍තේ නැගෙනහිර පාලකයින් හා ආරක්ෂකයින්මිටියාවතෙහි අධිපතියන් වශයෙන් නැගෙනහිර පාලනය කරති.


වසම: ඒරින් මිටියාවත
බලකොටුව: ඉයරි
වංශ සලකුණ: නිල් පසුබිමක සිටින සුදු පැහැති උකුස්සා හා අඩසඳ
ආදර්ශ පාඨය: ගෞරවය තරම් ඉහළින්

ජොන් ඒරින් - වර්තමාන ප්‍රධානියා
>ලයිසා ටලී ඒරින් - ඔහු ගේ ආර්යාව
>රොබර්ට් ඒරින් - ඔහු ‍ගේ පුතා (6)


අනෙකුත් අය

මේස්ටර් කෝල්මන් - උපදේශක
සෙර් වාර්ඩිස් ඊගන් - ගෘහාරක්ෂක බලකායේ ප්‍රධානියා
සෙර් බ්‍රින්ඩන් ටලී - වාහල්කඩ නයිට්වරයා

ඒරින් ධජ දරන්නන්

නෙස්ටර් රොයිස් - මිටියාවතේ ප්‍රධාන බාරකරු
>සෙර් ඇල්බාර් රොයිස් - ඔහු ‍ගේ පුතා
>මියා ස්ටෝන් - ඔහු ගේ සේවයේ යෙදෙන අවජාතක දැරියකි

ඉයොන් හන්ටර්
සෙර් ලින් කෝබ්‍රේ

ආන්යා වේන්වුඩ්
>සෙර් මෝර්ට්න් වේන්වුඩ් -  ඇගේ පුතා
>සෙර් ඩොනල් වේන්වුඩ් -  ඇගේ පුතා


ඉයරිවලට පක්ෂපාතී අනෙකුත් වංශවත් පවුල්


රොයිස්, බේලිෂ්, ඊගන්, වේන්වුඩ්, හන්ටර්, රෙඩ්ෆෝර්ට්, කෝබ්‍රේ, බෙල්මෝර්, මැල්කම්, හර්සි