tag:blogger.com,1999:blog-1391598236512345796.post7306888135294231777..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් - 01-1පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1391598236512345796.post-81804865117361717132014-07-14T11:08:49.271+10:002014-07-14T11:08:49.271+10:00Ser Bura? Where r u? :DSer Bura? Where r u? :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-29783489583273307682014-07-14T11:07:46.182+10:002014-07-14T11:07:46.182+10:00කමක් නෑ අඟහරුවෝ.....හැබැයි ඉංග්‍රීසියෙන්වත් දාමු න...කමක් නෑ අඟහරුවෝ.....හැබැයි ඉංග්‍රීසියෙන්වත් දාමු නේ? :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-88539692662138593212014-07-14T04:19:39.348+10:002014-07-14T04:19:39.348+10:00කතාව නම් දාපු පලවෙනිදම කියෙව්වා.. හැබැයි මම මට පොඩ...කතාව නම් දාපු පලවෙනිදම කියෙව්වා.. හැබැයි මම මට පොඩි වාරණයක් පනවලා ෆෝන් එක මාරු කළා.. මීට පස්සේ අගෝස්තු පහු වෙනකල් කතා ටික කියවන්නම් හැබැයි කමෙන්ට් නම් ෂුවර් නෑ.. දැම්මත් ඉංග්‍රීසියෙන් තමා.. පොඩ්ඩි අක්කයි බුරතීනෝ තුමයි තරහා නොවෙයි කියල හිතනවා.. අගෝස්තු වලින් පස්සේ ආපහු නෝමල් ස්පීඩ් දුවන්න පුළුවන්.. එතකල් සති 6ක් මෙහෙම තමා...
එහෙනම් දෙන්නට ජය වේවා!! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-46980824105619031482014-07-13T17:16:53.244+10:002014-07-13T17:16:53.244+10:00yeah, R'hllor SUCKS. Lord of Light, the Heart ...yeah, R'hllor SUCKS. Lord of Light, the Heart of Fire, the God of Flame and Shadow

they say shadow is a product of light. there will be no shadow without light. hence the "shadow demons" are creatures of light.
Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-46509633384431622042014-07-13T07:22:49.208+10:002014-07-13T07:22:49.208+10:00Ser බස්-තියං the Terrible :PSer බස්-තියං the Terrible :Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-91094747902189305502014-07-13T07:22:07.597+10:002014-07-13T07:22:07.597+10:00//රජුන්, රැජිනියන්, වංශාධිපතියන්, ද්‍රෝහියන්, බොරුක...//රජුන්, රැජිනියන්, වංශාධිපතියන්, ද්‍රෝහියන්, බොරුකාරයන්, අවස්ථාවාදීන් හා අවංක මිනිසුන් // දැන් යකෙකුත් ඉන්නවනේ...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49429776690499082752014-07-13T03:01:47.191+10:002014-07-13T03:01:47.191+10:00හෙහෙ අනිවා මාත් එතනට යනවා. ඔන්න දැන් නම් එලම කිරි....හෙහෙ අනිවා මාත් එතනට යනවා. ඔන්න දැන් නම් එලම කිරි. කතා කර කර ඉන්න තැනක් තියනවා.
//Ser Bura, නියම ආමන්ත්‍රණය,
God of Darkness කියන්නේ ගිණි දෙවියාටම නේද? මම හිතාගෙන හිටියේ නම් එහෙමයි. හැබැයි dark god නම් නෙවේ තමාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-64360713303076550422014-07-13T01:57:52.937+10:002014-07-13T01:57:52.937+10:00හෙහෙ ගිණි දෙයියා ගැන පිස්සුවක් නෑ. bran හින්දා පරණ...හෙහෙ ගිණි දෙයියා ගැන පිස්සුවක් නෑ. bran හින්දා පරණ දෙයියෝ ගැන පොඩි පැහැදීමක් තියනවා.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-44591110951745857372014-07-13T01:51:40.872+10:002014-07-13T01:51:40.872+10:00Try this යක්ෂයෝ.
http://asoiaf.westeros.org/
...Try this යක්ෂයෝ.

http://asoiaf.westeros.org/

im in there too.

@ Ser Bura,
who the hell is dark lord?
this is ASOIAF(not LOTR, not wheel of time, not harry potter ) , so its the God of darkness or The great other
am i right ? :P
Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66174873528075492982014-07-12T23:06:34.678+10:002014-07-12T23:06:34.678+10:00Welcome to the club යක්ෂයා!
මම මේ නිකමට අහන්නෙ ඔය...Welcome to the club යක්ෂයා!

මම මේ නිකමට අහන්නෙ ඔයා යක්ෂයා හින්දා. ඔයා R'hollor ගෙ පැත්තෙ යකෙක් ද නැත්තං Dark load ගෙ පැත්තෙ යකෙක් ද? :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-33544638551969552442014-07-12T22:30:44.033+10:002014-07-12T22:30:44.033+10:00මේ දවස් ටිකේ බ්ලොග් එක වහලා දාලා වගේ හින්දා මෙහෙම ...මේ දවස් ටිකේ බ්ලොග් එක වහලා දාලා වගේ හින්දා මෙහෙම එකක් තියනවා කියලා දැක්කේ අහම්බෙන්. දැන් ඉදන් ඉතින් හැමදාම එනවා. එතකොට අඩු ගානේ මගේ බ්ලොග් එකවත් ලියවෙයි නේ. හැබයි මම නම් ගේම් ඔෆ් ත්රෝන් පිස්සෙක්. උදේම කරන දෙයක් තමයි ගූගල් + එකේ ගේම් ඔෆ් ත්රෝන් පිටුවට ගිහිල්ලා කට්ටිය මොනවාද කියන්නේ කියලා බලන එක. දන්න සිංහලෙන් කතා කරන්න කවුරුවත් නැති එක ගැන මාරම අවුලෙන් හිටියේ. දැන් ඉතින් මෙතන ඉන්නවනේ කට්ටිය. CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34266947112770289212014-07-12T15:36:06.070+10:002014-07-12T15:36:06.070+10:00ස්තූතියි දිනේශ්! පාලකයො හරි කැමතියි නේද මුල අමතක ක...ස්තූතියි දිනේශ්! පාලකයො හරි කැමතියි නේද මුල අමතක කරන්ට. එතකොට ලේසියි නෙ. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-63442431924502685142014-07-12T15:35:27.939+10:002014-07-12T15:35:27.939+10:00ස්තූතියි විචාරක! Political game එකේදි හිතන දේ නොකි...ස්තූතියි විචාරක! Political game එකේදි හිතන දේ නොකියන එක ලොකු advantage එකක් නේද?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57282032778799609372014-07-12T10:00:53.419+10:002014-07-12T10:00:53.419+10:00ඉස්සර කාලෙ ඔය හයි-බෝන් කස්ටිය ( බස්සොත් එහෙම තමා...ඉස්සර කාලෙ ඔය හයි-බෝන් කස්ටිය ( බස්සොත් එහෙම තමා, ඉපදෙන්නෙ ගස් උඩනෙ?) ,තමන්ගෙ කීර්ති නාමයට අපහාස කලොත්, ද්වන්ධ සටනකට කැඳවනවාලු. ඒත්, අර දැලි පිහිය වගේ මුවාත් කඩුව වන,වන ඉන්න "අනිකා" සටනට කැඳවනවා කියන්නෙ, සියදිවි නසාගැනීමක් නෙව. ඒක නිසා හොඳම වැඩේ " අහිංසක" චරිතය රඟපාන එකයි :)

- බස්-තියං ද ඉනසන්ට් -D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-83172825391080344172014-07-12T09:49:15.035+10:002014-07-12T09:49:15.035+10:00ලෝඩ් කොටා, කෙටියෙන් "කොටා" , මගේ කැමතිම ...ලෝඩ් කොටා, කෙටියෙන් "කොටා" , මගේ කැමතිම චරිතයක්. වාමනයා කියන වචනෙ නිකං අමනුස්ස හැඟීමක් එන හින්දා , ඒක මෙතනට හරි යනවද මන්දා? හරියටම හරි යන නමක් හිතට එන්නෙ නෑD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-51999200803138890262014-07-12T08:10:56.066+10:002014-07-12T08:10:56.066+10:00ඔන්න නිදහස් වෙලාවක් එනකන් ඉදලා හොදට කියවුවා..
එඩ...ඔන්න නිදහස් වෙලාවක් එනකන් ඉදලා හොදට කියවුවා..

එඩ්ඩාර්ඩ් මුල අමතක නැති පාලකයෙක්.. ඒක හොදයි.. අද කාලෙනම් නැත්තෙම එහෙම අයනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-76362153810170997712014-07-12T03:42:25.255+10:002014-07-12T03:42:25.255+10:00කතාවේ යටිපෙළ අරුත් බොහොමයක් තිබෙනවා. හිතන දේ නොකිය...කතාවේ යටිපෙළ අරුත් බොහොමයක් තිබෙනවා. හිතන දේ නොකියන, නොකියන දේ කරන චරිත මෙහි දක්නට ලැබෙනවා. බොහොම ලස්සනයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-12007541331973803422014-07-11T23:07:10.157+10:002014-07-11T23:07:10.157+10:00මාත් ඔය අන්ඩ-ලයින් වලට කැමති පක්සියා නෙව. කලින් එක...මාත් ඔය අන්ඩ-ලයින් වලට කැමති පක්සියා නෙව. කලින් එකේ දැක්ක ගමන් කෙටුවා. මං හිතුවෙ ලින්ක් එකක් කියලයි. ඔහොම, කොටාගෙන, කොටාගෙන යනකොට මවුසා හෙලවිලා විස්තරෙ ආවා. වැඩේ නං නියමයි. පොඩි යෝජනවක්: පුළුවන් නම්. ඒක එක ලයින් එකට දිගට නොදා, පේලි දෙක තුකට දාලා කොට කරන්න.

මේ ආවා විතරයි. උදේට මොනව හරි කොටාබාලා එඤ්ඤං . අද නං එකෙක්, දෙන්නෙක්ව බාවනවා :)

- සේර් බස්තියං -D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-19005985424669464932014-07-11T20:23:20.823+10:002014-07-11T20:23:20.823+10:00 ඒ පාර මේක කියවන ගමන් පාඩම් කරන්නත් වෙන... ඒ පාර මේක කියවන ගමන් පාඩම් කරන්නත් වෙනවද
ඈ...
වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවේවි මාහිතේ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-3664251843544319282014-07-11T20:05:30.684+10:002014-07-11T20:05:30.684+10:00බොහොම ස්තූතියි Reeza!බොහොම ස්තූතියි Reeza!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-40513275407005270852014-07-11T19:13:39.225+10:002014-07-11T19:13:39.225+10:00ලස්සනයි අද කොටසත් :)ලස්සනයි අද කොටසත් :) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-9436682280926029062014-07-11T18:51:14.836+10:002014-07-11T18:51:14.836+10:00වෙනින් පාටක් දැම්මොත් හොඳයි කියලායි හිතෙන්නේ නැතිද...වෙනින් පාටක් දැම්මොත් හොඳයි කියලායි හිතෙන්නේ නැතිද වගේ අවස්ථා වලදී.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-3785323989222245722014-07-11T18:50:16.534+10:002014-07-11T18:50:16.534+10:00My Lady, මාත් දැන් අහින්සක නිසා පාට ගැන දන්නෙ නැහැ...My Lady, මාත් දැන් අහින්සක නිසා පාට ගැන දන්නෙ නැහැ.
සෙර් බුර් Her Poddness කියන දෙයක් කරන්න.
හැබැයි අර "ස්ටෝන්" වෙනස් හෝ ග්ලොසරි කරන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-19062505374374468042014-07-11T18:44:20.385+10:002014-07-11T18:44:20.385+10:00@Ser Pra Jay,
හිතන් හිටියේ නම් එහෙම තමා සෙර් ප්‍ර...@Ser Pra Jay,

හිතන් හිටියේ නම් එහෙම තමා සෙර් ප්‍රා...ඒ උණාට පිරිමි ආශ්‍රය කරන්ට පටන් ගත්තාම තේරුනේ ඒ ගොල්ලන් ලඟ තියෙන පාටවල් ගොඩක් ගෑනු අය ලඟ නෑ කියලා...:D

@සෙර් බුරතියන්,

පාට මාරු කරමු අනේ...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-60259588332901955462014-07-11T18:42:31.822+10:002014-07-11T18:42:31.822+10:00මම එකපාරට උපදෙස් දුන්නෙ නැත්තෙත් කට්ටිය මේක අල්ලගන...මම එකපාරට උපදෙස් දුන්නෙ නැත්තෙත් කට්ටිය මේක අල්ලගනියිද කියලා චෙක් කරන්ටයි. :-)

හයිලයිට් කලාම ඇහැට ටිකක් අමාරුයි වගේ, මම ඔය ඔක්කොම දාලා බලලා තමා අන්ඩර්ලයින් තෝරගත්තෙ. ඒත් ඒක මදි වගේ නං වෙන ඔප්ෂන් එකකට යමු.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com