tag:blogger.com,1999:blog-1391598236512345796.post8547721576252525220..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: බ්‍රැන් - 01-1පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-1391598236512345796.post-8414448050693895582014-07-20T23:05:57.797+10:002014-07-20T23:05:57.797+10:00ගිම්හානයේ නව වැනි වසර කියන්නෙ මොකක්ද ?
අවජාතක සොහ...ගිම්හානයේ නව වැනි වසර කියන්නෙ මොකක්ද ?

අවජාතක සොහොයුරා කියන්නෙ මොකක්ද ? අවජාතකයෙකුට දැනුවත්ව සොහොයුරෙක් ඉන්න බෑ නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-22298820994811399512014-07-08T17:45:49.172+10:002014-07-08T17:45:49.172+10:00"සල්ලි ගෙවලා අළුගෝසුවො තියාගෙන ඒ පිටිපස්සෙ හැ..."සල්ලි ගෙවලා අළුගෝසුවො තියාගෙන ඒ පිටිපස්සෙ හැංගිලා ඉන්න රහවරුන්ට ඉක්මනටම අමතක වෙනවා මරණය කියන්නෙ මොකක්ද කියල " කොච්චර කාලීනද ? කොච්චර ඇත්තක්ද? සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-70110781157223350622014-07-04T16:25:49.919+10:002014-07-04T16:25:49.919+10:00අවජාතක සොහොයුරා කියන වචනෙ වෙනුවට 'සුලු සොහොයුර...අවජාතක සොහොයුරා කියන වචනෙ වෙනුවට 'සුලු සොහොයුරා' වගේ එකක් භාවිතා කරා නම් හොඳ නැද්ද. මොකද bastard කියන වචනෙ 'අවජාතක' කියලා භාවිතා වෙන්නේ අපහාසාත්මකව නේද?Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-76207965385214174532014-06-28T18:28:49.923+10:002014-06-28T18:28:49.923+10:00යුද්ධ ගැන කියවද්දි විචාරකවත් මතක් වෙනවනේ...ඉස්සරහට...යුද්ධ ගැන කියවද්දි විචාරකවත් මතක් වෙනවනේ...ඉස්සරහට බලන්ටකෝ...:)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-83268187814650913942014-06-28T18:28:07.971+10:002014-06-28T18:28:07.971+10:00හී හී බයයි නේ?හී හී බයයි නේ?පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-1812987554382031592014-06-28T13:36:50.550+10:002014-06-28T13:36:50.550+10:00ත්‍රාසය සහ කුතුහලය පවත්වාගනිමින් කතාව ඉදිරියට රැගෙ...ත්‍රාසය සහ කුතුහලය පවත්වාගනිමින් කතාව ඉදිරියට රැගෙන යාම සාර්ථකව සිදුවෙනවා. බොහොම හොඳයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38659848511625306192014-06-28T02:43:49.562+10:002014-06-28T02:43:49.562+10:00අම්මෝ ඇඟ හිරි වැටිලා යනවා අප්පා :)අම්මෝ ඇඟ හිරි වැටිලා යනවා අප්පා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-39662042821407865062014-06-27T01:46:55.783+10:002014-06-27T01:46:55.783+10:00අපෝ කිසි ප්‍රශ්නයක් නෑ නිරෝ, ඔයාලට හිතෙන ඕනෑම දෙය...අපෝ කිසි ප්‍රශ්නයක් නෑ නිරෝ, ඔයාලට හිතෙන ඕනෑම දෙයක් මෙතන ලියලා යන්ට.. :-)

'ඝෝරවෘකයා' කියන්නෙ අපි හදපු වචනයක්.. ඒක එච්චර අමාරුවක් වුනේ නෑ, direwolf කියන එක අමු අමුවෙම සිංහලට පෙරලුවා.. 'වේතාලයා' කියන වචනෙ පැරණි කතා පොත් වල භාවිත වෙලා තියෙනවා.. ඔයා 'කතා සරිත් සාගරය' එහෙම කියවලා තියේ නං මේක අහුවෙයි..

සමහර නම් සිංහලට පරිවර්තනය කරන්නෙ නැතුව එහෙම්මම ගමු Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34543884593571736752014-06-27T01:44:38.503+10:002014-06-27T01:44:38.503+10:00බොහොම ස්තූතියි රන්වන්! මේ වගේ වචන අපට ලොකු හයියක්....බොහොම ස්තූතියි රන්වන්! මේ වගේ වචන අපට ලොකු හයියක්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11962149151476393622014-06-27T00:17:17.636+10:002014-06-27T00:17:17.636+10:00@ Kasun
ස්තූතියි. මං හොයා ගත්තා. ඔයා දීපු "w...@ Kasun

ස්තූතියි. මං හොයා ගත්තා. ඔයා දීපු "wight" සර්ච් කලාම, විකියෙ තිබ්බා සම්පූර්ණ තොරණෙ විස්තරේමD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-6846266781129436162014-06-26T21:03:33.431+10:002014-06-26T21:03:33.431+10:00මට ලස්සන වචන දෙකක් හම්බ උනා මේකෙන් - ඝෝර වෘකයා, වේ...මට ලස්සන වචන දෙකක් හම්බ උනා මේකෙන් - ඝෝර වෘකයා, වේතාලයා. මේ ඔයාලා හදපු වචනද?

හැබැයි එච්චර සිරා විදියට ලියපු පරිවර්තනේ ස්ටාර්ක් කඩුව 'Ice' ට සිංහල නමක් නොදාපු එකට නම් මාගේ විරෝධය!

(මේ කියන චෝදනා එච්චර ගණන් ගන්න එපා හොඳේ. ආසාවෙන් මේක කියවනවා. ඒ වගේම ඔයාල කරන වැඩේ අමාරුවත් හොඳටම තේරෙනවා. මම ඉතින් die hard ASOIAF පාඨකයෙක් වගේම මේ ලියවිල්ලෙත් රසිකයෙක් නිසා පුංචි පුංචි ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-18160374738962015332014-06-26T20:46:59.000+10:002014-06-26T20:46:59.000+10:00මේවට මොනා කියන්නද මන්දා අප්පා...ජොෆ්? ජොෆ් වැඩිය ක...මේවට මොනා කියන්නද මන්දා අප්පා...ජොෆ්? ජොෆ් වැඩිය කැමති හැබැයි මාජරී ට නේද? එතකොට...නෑ එක්කෝ ඕනේ නෑ :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-52009076122909256022014-06-26T20:30:52.974+10:002014-06-26T20:30:52.974+10:00බස්සා ජොෆ්රි වගේ නෙමෙයි කියල හිතමු නේ?බස්සා ජොෆ්රි වගේ නෙමෙයි කියල හිතමු නේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-61661025586894300872014-06-26T20:26:28.905+10:002014-06-26T20:26:28.905+10:00ah I see the sea ;)ah I see the sea ;)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-22894068270621056932014-06-26T20:20:38.128+10:002014-06-26T20:20:38.128+10:00//අර අහි0සක බස්සා ආසම// නිසා ?//අර අහි0සක බස්සා ආසම// නිසා ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-29715068411728427702014-06-26T20:16:28.514+10:002014-06-26T20:16:28.514+10:00ඩනේරිස් වෙන්න පුළුවන් කම තියාගෙන මොකට සන්සා වෙනවද ...ඩනේරිස් වෙන්න පුළුවන් කම තියාගෙන මොකට සන්සා වෙනවද අප්පා? ;)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-91218275692866867262014-06-26T19:21:05.200+10:002014-06-26T19:21:05.200+10:00in game of thrones, whites and wights are two diff...in game of thrones, whites and wights are two different things. you cannot harm a white with fire, i cannot tell you how to harm a white without spoiling this wonderful translation effort. Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-10737806515649745012014-06-26T19:09:40.830+10:002014-06-26T19:09:40.830+10:00වෙන බ්ලොගේකට ගොඩ වෙලා ඉද්දි බ්ලොග් රෝල කියන එකේ වෙ...වෙන බ්ලොගේකට ගොඩ වෙලා ඉද්දි බ්ලොග් රෝල කියන එකේ වෙන්න ඕනි නෙඩ්ගෙ පින්තූරෙයි බ්‍රැන් කියන මාතෘකාවයි දැකල දුවගෙන ආවෙ. හිරු ටීවී එකේ 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' සිංහල සබ්ටයිටල් එක්ක බලල කතාවෙ ඉතුරු ටික දැන ගන්න අසාවෙන් හිටියෙ. ටීවී එකේ ගියෙ 3 වෙනි සීරීස් එකට විතරයිද කොහෙද.

මහන්සි වෙලා මේක පරිවර්තනය කරන ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි. රසවත් විදිහට ලියල තියනව. නොවරදවාම කියවන්න එනව :)RanVanhttps://www.blogger.com/profile/16153760680416375575noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42677825584279031492014-06-26T17:42:46.534+10:002014-06-26T17:42:46.534+10:00ඔන්න දීලා තිබ්බ විකි එකදිගේ ගියා. හුටා මෙන්න ඒකේ ත...ඔන්න දීලා තිබ්බ විකි එකදිගේ ගියා. හුටා මෙන්න ඒකේ තියෙනවා " අනිත් ගෑණුත්" ඉන්න කතාවක්, ඉස්සර නයිට් වොච් එකේ හිටිය ලොක්කා , එහෙම "අනිත්" කෙල්ලෙක්ව පන්නගෙන ගිහින් මොනවද ඇට ජාතියක් දුන්නලු :)

පස්සෙ එයාව එක්ක ඇවිත් රැජින කරගත්තලු, . විකි එකේ තියෙන විදිහට මේ "අනිත් අය" නිකම්ම නිකං සත්තු ජාතියක් වෙන්න බෑ නේද? අර විනිවිද පෙනෙන තුනී , ඒත් වානේ කුඩු කරන්න ඇහැකි D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-48841974762803385472014-06-26T17:25:48.640+10:002014-06-26T17:25:48.640+10:00බැලුව නෙමෙයි තාම බලනවා :). එව්වා ඒ වෙලාවට විතරයි. ...බැලුව නෙමෙයි තාම බලනවා :). එව්වා ඒ වෙලාවට විතරයි. මේ බැලුව, මේ මතක නෑ :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-77493919492954672342014-06-26T16:51:10.448+10:002014-06-26T16:51:10.448+10:00පොඩ්ඩි සන්සා වගේ වෙන්නෙ මොකටද?
Melisandre හරි Os...පොඩ්ඩි සන්සා වගේ වෙන්නෙ මොකටද?
Melisandre හරි Osha හරි වගෙ නෙමෙයිද? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36956313364732725082014-06-26T14:45:39.320+10:002014-06-26T14:45:39.320+10:00ගැරඩ් අවේ කොහොමද කියන එක තාම ෂුවර් නැති කොටසක්. wh...ගැරඩ් අවේ කොහොමද කියන එක තාම ෂුවර් නැති කොටසක්. white walkers are mentioned in the books, frequently.
Tv show eke nam oluwa kachal wena dewal pennanawa white walkers la gana. Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-58254319542289658322014-06-26T14:41:37.211+10:002014-06-26T14:41:37.211+10:00පොතේ අන්තිමට පිටු 40ක් විතර තියනවා නේද ෆැමිලි ට්ර...පොතේ අන්තිමට පිටු 40ක් විතර තියනවා නේද ෆැමිලි ට්‍රී එක ? Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-50846116952317246062014-06-26T14:07:33.669+10:002014-06-26T14:07:33.669+10:00ගැරඩ් බේරුනෙ කොහොමද කියලා නම් කියැවෙන්නෙ නෑ.. පොර ...ගැරඩ් බේරුනෙ කොහොමද කියලා නම් කියැවෙන්නෙ නෑ.. පොර experienced ranger කෙනෙක් නිසා ඔය වගේ ඒවායෙන් බේරෙන්ට ක්‍රම දන්නවා ඇති.. අවුරුදු හතළිහක් night watch එකේ හිටියා කියන්නෙ සෙල්ලං නෑ නෙවැ.. :-)

'ධවල යාත්‍රිකයන්' (White Walkers) නෙවෙයි බංස්, එයාලට කියන්නෙ 'අනික් එවුන්' (Others) කියලා.. ඔය White Walkers කියන එක TV series එකේ හදාගත්ත term එකක්..

<a href="http://Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-32534441630415499312014-06-26T13:55:25.528+10:002014-06-26T13:55:25.528+10:00ඇයි බොලා TV series එක බැලුවා නේද?ඇයි බොලා TV series එක බැලුවා නේද?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com