tag:blogger.com,1999:blog-1391598236512345796.post8400208629258880763..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් 07-3පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-1391598236512345796.post-3445910954270560812014-11-03T13:03:50.960+11:002014-11-03T13:03:50.960+11:00I think I am too late, as I can see the flag is up...I think I am too late, as I can see the flag is up for the next post :).... But, Varys seems to be a type of person even Kings don't dare to touch. They do whatever job they are supposed to do to a level that after sometime they become irreplaceable. They don't really pose a threat unless they are disturbed. There are these type of politicians even today, they run the show from behind theතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-26716089237873649272014-11-03T00:21:08.335+11:002014-11-03T00:21:08.335+11:00Thankz Buratheno
වෙස්ටෙරොස් පුලුවන් උනා නම් බ්ලො...Thankz Buratheno

වෙස්ටෙරොස් පුලුවන් උනා නම් බ්ලොග් ඒකක් පටන් ගන්නතිබුන neda?

මුල ඉඩන් කියවගෙන යනව ටිකෙන් ටික ලසනට ලියලabuddhi kavindrahttps://www.blogger.com/profile/04834453319981546951noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-3466577287831834902014-11-03T00:06:02.729+11:002014-11-03T00:06:02.729+11:00හපොයි මාරයෝ ඉස්පොයිලර් තොගයක් එක්ක දෙන්ට හිතෙනවා ෂ...හපොයි මාරයෝ ඉස්පොයිලර් තොගයක් එක්ක දෙන්ට හිතෙනවා ෂෝයි උත්තරයක්.
Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-28292434530963480212014-11-02T23:53:33.138+11:002014-11-02T23:53:33.138+11:00@ ඉන්දික උපශාන්ත,
අනේ ඇත්තමයි.......@ ඉන්දික උපශාන්ත,

අනේ ඇත්තමයි.......Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-59858522701677458722014-11-02T23:52:43.107+11:002014-11-02T23:52:43.107+11:00@ නරිමොටා,
ලඟට ආව නම් තේරේවි කෝමල ගෙරවිල්ලෙ රඟේ...@ නරිමොටා,

ලඟට ආව නම් තේරේවි කෝමල ගෙරවිල්ලෙ රඟේ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-64717908065251822672014-11-02T23:50:02.753+11:002014-11-02T23:50:02.753+11:00:D :D :D:D :D :DAnonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-40630655971671441042014-11-02T21:49:15.124+11:002014-11-02T21:49:15.124+11:00හෆ්ෆේ ඔන්න කියෙවුවා. වාරිස් මේක නොකියම හිටියනම් එක...හෆ්ෆේ ඔන්න කියෙවුවා. වාරිස් මේක නොකියම හිටියනම් එකක් වගේ. නෙඩ්ට හිතා ගන්න බැහැනේ මොකද කරන්නේ කියලවත්.

එහෙනම් එක මිණීමැරුමක් ගැන දැන ගත්තා. බලමුකෝ ඊලගට මොකද වෙන්නේ කියලා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-16019206064815758532014-11-02T21:30:54.413+11:002014-11-02T21:30:54.413+11:00@ සිංහයා
අපේ රජා වෙච්ච ඔබ වහන්සෙ කියනව නං , ඒත් ම...@ සිංහයා

අපේ රජා වෙච්ච ඔබ වහන්සෙ කියනව නං , ඒත් මං හිතුවෙ අර නිල් බාල්දියෙ වැටිච්ච කේස් එකෙන් පස්සෙ ඔබතුමා උදහස් වෙලාද කියලයි?

@ පොං

දී කිරට බලල්ලුත්....... :)නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-13325873282616853762014-11-02T18:20:10.182+11:002014-11-02T18:20:10.182+11:00මංනං හිතන්නේ ස්ටැනිස් තමයි අමාරුවෙන් හරි කියාගන්න ...මංනං හිතන්නේ ස්ටැනිස් තමයි අමාරුවෙන් හරි කියාගන්න වටින මනුස්සයා... පොර කොච්චර හිර වෙලා ඉන්න වෙලාවක උනත් කරන්න ඒන දේවල් ගැන සිහි කල්පනාවක් තියෙන හාදයා... නෙඩ් මේ තනතුරට ආසාවක් නැතිව ඉන්න හින්දා ඒ හැටි දුර දිග බලන්නේ නැතිව ගොනා වගේ ඉන්නේ.. මොන විදියෙන් හරි තනතුර ලැබුනට පස්සේ තව දුරටත් අර උතුරට වෙලා වලහා වගේ කකා බිබී ඉන්න හීන මවන්නේ නැතිව හම්බ උන දේ කරන්න එපෑ... වාරිස් වගේම සුළැඟිල්ලත් මේ යකා ගාවට මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36998949765604847682014-11-02T18:16:18.453+11:002014-11-02T18:16:18.453+11:00නැතිව නැතිව.. :Pනැතිව නැතිව.. :Pමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-53318644992824160312014-11-02T10:50:54.696+11:002014-11-02T10:50:54.696+11:00එහෙනං ඒ වෙලාවේ, මූණු පොතේ කෑම ජාතිවල පින්තූර දාමින...එහෙනං ඒ වෙලාවේ, මූණු පොතේ කෑම ජාතිවල පින්තූර දාමින් ගෑනු ලමයින්ට බඩගිනි හදවමින් ඉන්ට තිබ්බා නේ. හී හී...පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-71470718536908466742014-11-02T10:49:37.872+11:002014-11-02T10:49:37.872+11:00මෙහෙව් පිරිමින්ගෙන් වැඩක්ම නෑ...:Dමෙහෙව් පිරිමින්ගෙන් වැඩක්ම නෑ...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-46292898698159421422014-11-02T10:48:37.521+11:002014-11-02T10:48:37.521+11:00මම හිතුවේ බුද්ධි කතා කරන්නේ වෙස්ටෙරොස්වල භාෂාවක් ක...මම හිතුවේ බුද්ධි කතා කරන්නේ වෙස්ටෙරොස්වල භාෂාවක් කියලා...:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-12623542990637838652014-11-02T06:24:18.785+11:002014-11-02T06:24:18.785+11:00මගෑරුණු කොටසුත් එක්ක කියවලා ආයෙත් යන්තම් ට්‍රැක් එ...මගෑරුණු කොටසුත් එක්ක කියවලා ආයෙත් යන්තම් ට්‍රැක් එකට ආවා... මාර මහන්සි... සෝන්යා වගේ කම්මැලි කමෙන්ට් එකක් දාලා මාරුවෙන්නම් :P

කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා... කුතුහලය වැඩි වෙනවා... ඔයාලා දෙන්නා නියමෙට පරිවර්තනය කරනවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-84771393011636026112014-11-02T02:50:38.260+11:002014-11-02T02:50:38.260+11:00//ටැංකියකට මූදු වතුර දාල, කන්(ට) බොන්(ට) දීල හදන්(...//ටැංකියකට මූදු වතුර දාල, කන්(ට) බොන්(ට) දීල හදන්(ට).//

පට්ට කතාව සිංහයෝ Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-67753060782730121382014-11-02T02:12:31.563+11:002014-11-02T02:12:31.563+11:00//පොකිරිස්සෝ හදන විදිහ කියල දියල්ලා//
ටැංකියකට මූ...//පොකිරිස්සෝ හදන විදිහ කියල දියල්ලා//

ටැංකියකට මූදු වතුර දාල, කන්(ට) බොන්(ට) දීල හදන්(ට).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-80710169527096942602014-11-02T02:08:58.367+11:002014-11-02T02:08:58.367+11:00හා හා ඒ ගෙරෙව්ව නෙවේ "රාම තෙල් ඇරිය". කන...හා හා ඒ ගෙරෙව්ව නෙවේ "රාම තෙල් ඇරිය". කන්(ට) පෙර බඩ හිස් කරගන්(ට).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-21987862313051533472014-11-02T01:11:09.396+11:002014-11-02T01:11:09.396+11:00phone එකේ බලද්දි ඔයාට ඔප්ෂන් එකක් දෙනවා view web v...phone එකේ බලද්දි ඔයාට ඔප්ෂන් එකක් දෙනවා view web version කියලා. අන්න ඒක click කලාම mobile view එකෙන් අයින් වෙලා සාමාන්‍ය web page එකක් විදියට බලන්ට පුළුවන්.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-13470430420381496102014-11-02T00:17:24.243+11:002014-11-02T00:17:24.243+11:00Ekane mam mobi eken ene @ busekedi post & comm...Ekane mam mobi eken ene @ busekedi post & comment witharai tyene;-(buddhi kavindrahttps://www.blogger.com/profile/04834453319981546951noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-74174475110504997102014-11-01T23:59:39.195+11:002014-11-01T23:59:39.195+11:00උන්න හැටියට මලා මදැයි , කියල එහෙනං ඒකවත් කියල දුන්...උන්න හැටියට මලා මදැයි , කියල එහෙනං ඒකවත් කියල දුන්න නංනරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34631492219795187002014-11-01T23:52:15.122+11:002014-11-01T23:52:15.122+11:00ඇයි වදේ, අර දකුණු පැත්තෙ archive එකක් දාලා තියෙන්න...ඇයි වදේ, අර දකුණු පැත්තෙ archive එකක් දාලා තියෙන්නෙ.. මුල සිට අගට, අග සිට මුලට බැරිනම් මැද ඉඳන් දෙපැත්තට හරි කියවන්ට බැරියැ.. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38410260957271065632014-11-01T23:50:57.277+11:002014-11-01T23:50:57.277+11:00පොකිරිස්සො නම් බෑ.. කකුළුවො හදන විදිය ඕන නම් කියලා...පොකිරිස්සො නම් බෑ.. කකුළුවො හදන විදිය ඕන නම් කියලා දෙන්නම්.. ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-72983198335722279992014-11-01T23:21:32.888+11:002014-11-01T23:21:32.888+11:00අම්මපා නරියෙකුට උනත් මෙහෙම පාච්චල් වෙන්න ඇහැකිද?
...අම්මපා නරියෙකුට උනත් මෙහෙම පාච්චල් වෙන්න ඇහැකිද?

ඉස්සෙල්ලා මයෙ යස අගේට තියෙන කුට්ටම කප්පාදු කරන්න හැදුවා, දැන් කියලව අපි කපටිලු. මං අහිංසක සතා ආයිබෝං. මං කියන්නෙ බොරුවක් මුසාවක් නං ඔය අහල පහල ඉන්නෙ ගෝරිල්ලෙකුට හෙන ගහන්න ඕනෙ :)නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-67528633398561015022014-11-01T23:16:48.689+11:002014-11-01T23:16:48.689+11:00මට මෙකෙ මුල සිට කියවන්න විදියක් ක්යල ඩෙනවකොමට මෙකෙ මුල සිට කියවන්න විදියක් ක්යල ඩෙනවකොbuddhi kavindrahttps://www.blogger.com/profile/04834453319981546951noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-3442085011257132014-11-01T23:11:59.139+11:002014-11-01T23:11:59.139+11:00මයෙ කට කහන්න ගත්තා ඒ "කෝමල" ගෙරවිල්ල ඇහු...මයෙ කට කහන්න ගත්තා ඒ "කෝමල" ගෙරවිල්ල ඇහුනාම. ආයෙ මොකටෑ නිකං බුල් සූට් එක සවුත්තු කරගන්නෙ, එක්කො ඕනෑ නෑ :)නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.com