tag:blogger.com,1999:blog-1391598236512345796.post8342110761613982911..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් 06-2පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-1391598236512345796.post-11318065227675435382014-10-21T01:48:02.744+11:002014-10-21T01:48:02.744+11:00ඈ බං බුරෝ.. පොඩ්ඩිව ඇපල් දොඩං විකුණන්න දැමිල්ලනං හ...ඈ බං බුරෝ.. පොඩ්ඩිව ඇපල් දොඩං විකුණන්න දැමිල්ලනං හරි නැහැ ඕං.. මෙව්වා කිරිමෙල් කේස් ඈ.. :D

හා හා ඊළඟ කියලා කියන්න හැටියක් නැහැ.. අනිකත් තියෙනවා මං දැක්කා.. අදයි බලන්න උනේ.. හිටහං ඒකත් බලලාම ඉන්ට.. :D
මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-80779389199785072742014-10-19T20:41:32.181+11:002014-10-19T20:41:32.181+11:00@ Pra Jay
හා , ආවද ? ඔන්න කැමති එක තෝරගන්ට
Duck...@ Pra Jay

හා , ආවද ? ඔන්න කැමති එක තෝරගන්ට

Duck Vs DuctD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-19854483672606428592014-10-19T19:01:39.440+11:002014-10-19T19:01:39.440+11:00
@ ට යනු
ඇයි එහෙනං පොම් පොම් ව බයිට් එකට ගන්නේ??...
@ ට යනු

ඇයි එහෙනං පොම් පොම් ව බයිට් එකට ගන්නේ??චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-67972879769644329772014-10-19T14:29:07.506+11:002014-10-19T14:29:07.506+11:00Poddi madam :P
Batti madam Nam hitiya ape iskole :...Poddi madam :P
Batti madam Nam hitiya ape iskole :) Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-53750183231234002462014-10-19T14:18:24.969+11:002014-10-19T14:18:24.969+11:00නෑ නෑ සෙන්නා, මම කියන්නේ පින්තූර මහා ගොඩක් නෙවෙයි....නෑ නෑ සෙන්නා, මම කියන්නේ පින්තූර මහා ගොඩක් නෙවෙයි. දෙකතුනක් දැම්මට වැරද්දක් නැහැ කියලයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38886680708104308252014-10-19T10:10:02.468+11:002014-10-19T10:10:02.468+11:00මේ ලමයා මෙහෙමමයි. පන්තියට ආවාම ගෑනු ලමයි ඉන්න දිහා...මේ ලමයා මෙහෙමමයි. පන්තියට ආවාම ගෑනු ලමයි ඉන්න දිහා හැරි, හැරී බලනවා මිසක් වෙන වැඩක් නෑ. ඊලඟ දවසේ කෝටුවක් ගේනවා "ගෙදර වැඩ" කරගෙන එන්නේ නැති ලමයින්ට ගහන්ට.:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38892366944713028612014-10-19T10:09:29.795+11:002014-10-19T10:09:29.795+11:00කියන්ට අමතක වුනා. අපි බයිට් එකට ගන්නේ කොල්ලොලු. බො...කියන්ට අමතක වුනා. අපි බයිට් එකට ගන්නේ කොල්ලොලු. බොරු නම් සෝන්යාගෙන් අහන්ට.:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-23336052131586765512014-10-19T06:43:33.172+11:002014-10-19T06:43:33.172+11:00මට මේ කතාව කියවන්න පටන් ගද්දිම බයක් තිබුනා කවදා හර...මට මේ කතාව කියවන්න පටන් ගද්දිම බයක් තිබුනා කවදා හරි මේ චරිත ගොඩ සේරම පැටලෙයිද කියලා... අද ඒක වුනාද කොහෙද...
ජේනස්, හාර්වින්, ජොරී, පෝතර්, වාර්ලි , ජැක්ස් , ටොමාර්ඩ් , ඩෙස්මන්ඩ් , බෙරික් ඩොන්ඩරියන්, ලෝරාස් ටිරල්, ටොබ්හෝ, ස්ටැනිස්, ජෙන්ඩ්රි අම්මෝ මේ සේරම මට අලුත් චරිත... ඊලඟ චැප්ටර් එකට ගෙදරවැඩ කරගෙන එන්න ඕනේ...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-82353921054515278692014-10-18T22:08:50.680+11:002014-10-18T22:08:50.680+11:00මෙන්නෝ.....මෙන්නෝ.....චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-92066252595218943132014-10-18T18:11:15.448+11:002014-10-18T18:11:15.448+11:00ජාලෙන් තමා පින්තූරු ගන්නෙ විචාරක.. වීඩියො එකෙන් කප...ජාලෙන් තමා පින්තූරු ගන්නෙ විචාරක.. වීඩියො එකෙන් කපලා ගන්ට!? හම්මේහ්! මේ තියෙන වැඩ මදිවට... :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-33532639711638385632014-10-18T18:09:33.551+11:002014-10-18T18:09:33.551+11:00හා ඈ... :-Pහා ඈ... :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57169935735148149742014-10-18T18:08:04.423+11:002014-10-18T18:08:04.423+11:00Oh! u're talking about the TV series.. The Alb...Oh! u're talking about the TV series.. The Albion.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-78223288268321993832014-10-18T17:53:07.757+11:002014-10-18T17:53:07.757+11:00පින්තූර එකතු වුනාම චිත්තරූප වලට කෙළවෙනවා නොවැ...පින්තූර එකතු වුනාම චිත්තරූප වලට කෙළවෙනවා නොවැ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-65874094881782013352014-10-18T16:30:38.428+11:002014-10-18T16:30:38.428+11:00කන්නාඩි දාල හරි කමක් නැහැ , දෙන්නත් එක්ක අපිට ඔය ...කන්නාඩි දාල හරි කමක් නැහැ , දෙන්නත් එක්ක අපිට ඔය කතාව ඉක්මනට කියවන්න පරිවර්තනය කරල දෙන්න :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-35283604885583605072014-10-18T16:28:14.478+11:002014-10-18T16:28:14.478+11:00ඇයි ලංකාවේ ටර්නිප් නැද්ද ?ඇයි ලංකාවේ ටර්නිප් නැද්ද ?Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38843077647288884292014-10-18T15:34:56.071+11:002014-10-18T15:34:56.071+11:00වීඩියෝ එකෙන් කපලා අරන්ද අර චරිතවල පින්තූර ගත්තෙ. ස...වීඩියෝ එකෙන් කපලා අරන්ද අර චරිතවල පින්තූර ගත්තෙ. සමහරවිට නිශ්චල ඡායාරූප ඇති ජාලයේ. පින්තූර ටිකක් එකතුවුනාම චිත්තරූප මැවීම වඩාත් සාර්ථකයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45527895482715308662014-10-18T11:16:48.682+11:002014-10-18T11:16:48.682+11:00
පොඩි එකෙක් තමයි. පොඩ්ඩක් විතර දිලිසෙනව හැබයි

පොඩි එකෙක් තමයි. පොඩ්ඩක් විතර දිලිසෙනව හැබයි Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11076405567139897512014-10-18T11:14:10.753+11:002014-10-18T11:14:10.753+11:00@ප්රා,
ජොන්ට මොනවත් කියන්නේ නෑ ඔන්න. ගෑනු කට්ටිය...@ප්රා,

ජොන්ට මොනවත් කියන්නේ නෑ ඔන්න. ගෑනු කට්ටිය එක්කම සටන් කරන්ට වෙයිලු :D
පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42598282620411565622014-10-18T11:07:32.794+11:002014-10-18T11:07:32.794+11:00හස්ත දෙකටම හරි ගුණේ. යන්නෙත් එකම පාරේ. :)හස්ත දෙකටම හරි ගුණේ. යන්නෙත් එකම පාරේ. :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-91349441233443041012014-10-18T11:07:09.918+11:002014-10-18T11:07:09.918+11:00
ඇයි නුවර ටර්නිප් නැද්ද? :O
ඇයි නුවර ටර්නිප් නැද්ද? :Oපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-65071900317850040492014-10-18T11:06:47.379+11:002014-10-18T11:06:47.379+11:00@බුරා,
මගේ ඇසුත් රිදෙනවා. :(
කන්නාඩි දාන්ට වුනොත...@බුරා,

මගේ ඇසුත් රිදෙනවා. :(

කන්නාඩි දාන්ට වුනොත් එහෙම මාටින් ගොය්යට නඩු දානවා.පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-35487353417588758222014-10-18T11:06:24.164+11:002014-10-18T11:06:24.164+11:00@PJ,
කොහෙද අප්පා ඉන්නේ? මෙන්න මෙතන මොනාද වෙනවෝ......@PJ,

කොහෙද අප්පා ඉන්නේ? මෙන්න මෙතන මොනාද වෙනවෝ...:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-56890801023391284442014-10-18T11:05:17.739+11:002014-10-18T11:05:17.739+11:00thanks :)thanks :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-18297667664848987512014-10-18T11:05:14.020+11:002014-10-18T11:05:14.020+11:00API Nam kiyanne mixture kiyala luAPI Nam kiyanne mixture kiyala luPrince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49008462529105742812014-10-18T11:05:05.709+11:002014-10-18T11:05:05.709+11:00@මනෝජ්,
මටත් මේ කතාව කියවද්දි, හරියටම මෙතනදි ඔහොම...@මනෝජ්,

මටත් මේ කතාව කියවද්දි, හරියටම මෙතනදි ඔහොම හිතුණා. ඒ රහස හොය හොයා පොතේ පිටු පෙරලගෙන යන්ටමත් හිතුණා. ඒත් එහෙම කලේ නෑ.පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com