tag:blogger.com,1999:blog-1391598236512345796.post7774261576993062941..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: ආර්යා 05-1පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-1391598236512345796.post-91224332362499879592015-03-16T07:47:45.290+11:002015-03-16T07:47:45.290+11:00අපොයි ආර්යා ගැන බය උනත් සන්සා ගැනනම් බය වෙන්නේ නෑ....අපොයි ආර්යා ගැන බය උනත් සන්සා ගැනනම් බය වෙන්නේ නෑ.. :PDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-12883438307505191042015-03-14T21:28:11.344+11:002015-03-14T21:28:11.344+11:00Thank you Sarath! :PThank you Sarath! :Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15119797323169005112015-03-14T20:37:34.672+11:002015-03-14T20:37:34.672+11:00Welcome Arya !Welcome Arya !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-83431198028819575752015-03-14T13:33:53.813+11:002015-03-14T13:33:53.813+11:00i've read a beautiful description abt keelhaul...i've read a beautiful description abt keelhauling in RL Spittles white sambur.
im guessing the lord quatch knows how it feels. :P
BTW Mt fuji is more of a fiery volcanic sort of a mountain. keelhauling is mild Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34736784879960519772015-03-14T13:29:36.508+11:002015-03-14T13:29:36.508+11:00මට නම් පේන්නේ වෙන එකක්. හැබැයි බලාගන මොටෝ. කකුල් ත...මට නම් පේන්නේ වෙන එකක්. හැබැයි බලාගන මොටෝ. කකුල් තුනෙන් බැලන්ස් කරන්ට ලේසි තැනක් ද ප්‍රාකාරේ ?Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-29129886150602717602015-03-14T11:08:51.733+11:002015-03-14T11:08:51.733+11:00සන්සා ගැන බයවෙන්ට එපා. එයා ඉස්සරහට හරියයි.:Dසන්සා ගැන බයවෙන්ට එපා. එයා ඉස්සරහට හරියයි.:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15454530667476876542015-03-14T11:08:21.592+11:002015-03-14T11:08:21.592+11:00මට මැවිලා පේනවා මොටා හාවෝ අල්ලන හැටි. හාවෝ කොහොම ව...මට මැවිලා පේනවා මොටා හාවෝ අල්ලන හැටි. හාවෝ කොහොම වෙතත් හාවියෝ නම් අල්ලයි. :P
පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-75398706231393126702015-03-14T11:07:33.179+11:002015-03-14T11:07:33.179+11:00බක්කරේ වීදිය කියලා ලියලා දුන්නාම ඒක වෙනස් කලේ කවුද...බක්කරේ වීදිය කියලා ලියලා දුන්නාම ඒක වෙනස් කලේ කවුද අප්පා. පොඩ්ඩිගේ වැඩ පෙන්නන්ට තිබ්බ එක නැති කරලා දැම්මනේ...:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-13409836711943611642015-03-14T11:07:08.741+11:002015-03-14T11:07:08.741+11:00ඒ ටික දැන් කාලෙටත් හොඳට ගැලපෙනවා රන්...:)ඒ ටික දැන් කාලෙටත් හොඳට ගැලපෙනවා රන්...:)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-90851309561100678292015-03-14T11:06:43.926+11:002015-03-14T11:06:43.926+11:00පව්නේ මනෝජ්? :(පව්නේ මනෝජ්? :(පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-26056772747711734082015-03-14T11:06:14.688+11:002015-03-14T11:06:14.688+11:00Do you want to have poor PoM keelhauled by Mt.Fuji...Do you want to have poor PoM keelhauled by Mt.Fuji? :Oපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-1810525833574445902015-03-14T10:59:56.614+11:002015-03-14T10:59:56.614+11:00@මහේෂ්,
අනේ මහේෂ් කියලා වැඩක් නෑ. මේ එක්කෙනෙක්ගේ ...@මහේෂ්,

අනේ මහේෂ් කියලා වැඩක් නෑ. මේ එක්කෙනෙක්ගේ ඇස්වල වැරැද්දක්ද කොහෙද දාන්නෙම කැත පින්තූර. ඒවා තෝරන්නේ එයාමලු. :Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-77500194367061540582015-03-14T09:51:06.721+11:002015-03-14T09:51:06.721+11:00ආර්යා මේවට මෙහෙම හරි පුරුදු වෙනවා.. මට හිතුනේ සන්ස...ආර්යා මේවට මෙහෙම හරි පුරුදු වෙනවා.. මට හිතුනේ සන්සා වගේ උනානම් මොනා වෙයිද කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66303611144260930652015-03-14T09:32:55.666+11:002015-03-14T09:32:55.666+11:00පිටරට ගස් ගෝනෙක්, සංචාරෙ ආපු කෙනෙක්
රජ මාවතෙදි මුණ...පිටරට ගස් ගෝනෙක්, සංචාරෙ ආපු කෙනෙක්
රජ මාවතෙදි මුණ ගැහුනා
වෙස්ටරෝස් ගියපු කෙනෙක්, රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මං කැමති වුනා

ඒ රට ලස්සන ලූ, හරි ලස්සනලූ ,
එහෙ පදිංචි වෙන්නට, එහෙ ඉන්නට හිතලූ

කින්ග්ස් ලෑන්ඩින් බලල, වින්ටර් ෆෙල් එහෙම වැඳලා
බැදපු වටුවො අඹරන අතරේ
අයිස් තාප්පෙටත් නැගලා, ලෝකාන්තට *ජ්ජ කරල
මං කියාල දුන්න විස්තරේ

ඒ රට නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-71055413806196843122015-03-14T06:09:26.571+11:002015-03-14T06:09:26.571+11:00කොහෙද බොලං මරාගැනිල්ල ඉවර!? අහරෙ මරාගන්නවා එකසීය ග...කොහෙද බොලං මරාගැනිල්ල ඉවර!? අහරෙ මරාගන්නවා එකසීය ගානට..

හාවෙක් අල්ලලා දෙයිද නැත්තම් අල්ලගත්තු හාවාටත් වැඩේ දෙයිද දන්නෙ නෑ.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11366760258046986212015-03-14T06:07:07.054+11:002015-03-14T06:07:07.054+11:00ඇති යන්තං මරාගැනිල්ල ඉවරයි. කෑම නං තියේ, ඒත් අපේ ආ...ඇති යන්තං මරාගැනිල්ල ඉවරයි. කෑම නං තියේ, ඒත් අපේ ආර්යා කෙලී බඩගින්නේ :)

මං හිටිය නං හාවෙක් අල්ලලාවත් දෙන්න තිවුනානරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-7019187692685991082015-03-14T00:02:50.281+11:002015-03-14T00:02:50.281+11:00That's Street of Flour for u... :-P
නිකංම නික...That's Street of Flour for u... :-P

නිකංම නිකං පාන්පිටි වීථිය වෙනවට වඩා ලස්සන වෙයි කියලා හිතලයි ඒක බේකරි වීථිය කියලා හැදුවෙ.. බක්කර වීථිය කලානං ගැලපෙන්ට තිබුනා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15847322841332743912015-03-13T22:09:50.793+11:002015-03-13T22:09:50.793+11:00221 B,සමහර විට අම්මා,තාත්තා ගැන හොයන්ට කොන්ත්‍රත් ...221 B,සමහර විට අම්මා,තාත්තා ගැන හොයන්ට කොන්ත්‍රත් එක භාර දෙන්ට වෙන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-39046145954764238152015-03-13T21:56:31.446+11:002015-03-13T21:56:31.446+11:00Arya in baker's street. Was she trying to meet...Arya in baker's street. Was she trying to meet Mr. Holmes ?Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57170584920703573352015-03-13T21:54:31.906+11:002015-03-13T21:54:31.906+11:00Mine was frm fifth. One month to go. :)Mine was frm fifth. One month to go. :)Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-84289382806256402602015-03-13T19:41:11.179+11:002015-03-13T19:41:11.179+11:00Didn't get keelhauled by the Nipponese lately ...Didn't get keelhauled by the Nipponese lately PoM?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-69510348119102483572015-03-13T19:04:57.938+11:002015-03-13T19:04:57.938+11:00නෑ නේහ්. ඔය පිංතූර (පොම් දාල තියෙන ඒවත් එක්ක) GOT ...නෑ නේහ්. ඔය පිංතූර (පොම් දාල තියෙන ඒවත් එක්ක) GOT තුන සහ හතර කතා සමය යන් වල දී ගත්තුව....
සමහර ඒව පස්වෙනි එකේ....
එකක්වත් දාල ත්බ්බෙ නෑ වගේ මතකMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-20580726301048825162015-03-13T18:45:19.709+11:002015-03-13T18:45:19.709+11:00නැතුව නැතුව.. කෙල්ල දස්සි.. අපි වගේ නෙවෙයි, ඉගෙනගත...නැතුව නැතුව.. කෙල්ල දස්සි.. අපි වගේ නෙවෙයි, ඉගෙනගත්තුවැයින් වැඩගන්ට දන්නවා.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-53759512633003611222015-03-13T18:44:29.986+11:002015-03-13T18:44:29.986+11:00මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ... :-)මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ... :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45105825489018213932015-03-13T18:43:26.497+11:002015-03-13T18:43:26.497+11:00Wonder what happened to the ship's captain m&#...Wonder what happened to the ship's captain m'lord?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com