tag:blogger.com,1999:blog-1391598236512345796.post7680335634113115214..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: ප්‍රස්තාවනාව - 03පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-1391598236512345796.post-33019000115575301262018-09-14T23:56:10.796+10:002018-09-14T23:56:10.796+10:00this is actually good... really liked the way you ...this is actually good... really liked the way you use the language
Anonymoushttps://www.blogger.com/profile/13579758862638332659noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-9181557359383268842017-12-09T20:57:38.949+11:002017-12-09T20:57:38.949+11:00මේ දවස්වල මම සීරිස් එක බලනවා - ඉතුරු කතාත් පරිවර්ත...මේ දවස්වල මම සීරිස් එක බලනවා - ඉතුරු කතාත් පරිවර්තනය කරන්න Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14696604771304597312014-07-08T17:15:00.385+10:002014-07-08T17:15:00.385+10:00නිවී හැනහිල්ලේ කියවනවා දැන් ...පහුවෙලා ඇවිත්..නිවී හැනහිල්ලේ කියවනවා දැන් ...පහුවෙලා ඇවිත්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-25996135037371809722014-07-06T00:19:55.748+10:002014-07-06T00:19:55.748+10:00පරිවර්තනය නම් නියමයි... කොහොම පරිවර්තනය කළත් ඒ බසට...පරිවර්තනය නම් නියමයි... කොහොම පරිවර්තනය කළත් ඒ බසට හුරු වචනවලින් පොහොසත් නම් කතාව බාදාවකින් තොරව විඳගන්න පුළුවන්. සංහසුනට තරගවැද මේ කතාව ඒ සාහිත්‍යමය ලක්ෂන තියෙනවා.

මේ කතාව ගැන දන්නෙ නැති නිසා හොඳයි ත්‍රාසය භීතිය, උත්ප්රාසය සියල්ලම මැනැවින් තියෙනවා. මේ කතාවේ හැටියට මැරුණ අයටත් පණ එනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-86636508471953234032014-06-28T18:27:29.284+10:002014-06-28T18:27:29.284+10:00කියවන්නන්ගෙන් මෙහෙම දේවල් අහන්ට ලැබීමම කොච්චර දෙයක...කියවන්නන්ගෙන් මෙහෙම දේවල් අහන්ට ලැබීමම කොච්චර දෙයක්ද විචාරක...පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-3448132539762070202014-06-28T13:35:18.330+10:002014-06-28T13:35:18.330+10:00බොහොම හොඳින් පරිවර්තන කාර්යය සිදුවන බව පෙනෙනවා. කි...බොහොම හොඳින් පරිවර්තන කාර්යය සිදුවන බව පෙනෙනවා. කියවන්නාගේ ආශාව රඳවා ගැනීම අති විශිෂ්ඨයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-89831990914306837982014-06-25T18:40:36.323+10:002014-06-25T18:40:36.323+10:00නෑ නෑ එහෙම කරන්නේ නෑ.. මේකම කියවනෝ... ;)නෑ නෑ එහෙම කරන්නේ නෑ.. මේකම කියවනෝ... ;)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-62044659406965738172014-06-25T13:31:58.293+10:002014-06-25T13:31:58.293+10:00Its almost certain to me. taking in to account tha...Its almost certain to me. taking in to account that Ned was very honorable and lyanna was quite wild. Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-58654168770395795752014-06-25T11:18:13.516+10:002014-06-25T11:18:13.516+10:00Your Grace. Winterfell is yours...:DYour Grace. Winterfell is yours...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42406418409690662262014-06-25T11:15:52.210+10:002014-06-25T11:15:52.210+10:00හපොයි තව ටිකක් කියවලාම ඉන්ටෝ...:)හපොයි තව ටිකක් කියවලාම ඉන්ටෝ...:)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-46672265564011833902014-06-25T11:15:07.636+10:002014-06-25T11:15:07.636+10:00thanks for the nice comment Kasun...:)
R+L+=J t...thanks for the nice comment Kasun...:)

R+L+=J this has not been officially revealed right? :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-23559723082949535522014-06-25T07:55:22.137+10:002014-06-25T07:55:22.137+10:00හෆ්ෆේ,, එතකොට මැරුණේ නැද්ද? දැන් නම් මට මේක පොත අර...හෆ්ෆේ,, එතකොට මැරුණේ නැද්ද? දැන් නම් මට මේක පොත අරන් ඉක්මනට ඉක්මනට කියවන්නමයි හිතෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36664109553119788772014-06-25T01:12:51.603+10:002014-06-25T01:12:51.603+10:00Wow this is most commendable feat of translation i...Wow this is most commendable feat of translation i have seen for quite a while. Good luck, this is excellent work.
I cant wait to see a translation of the night watch oath. you would call it නිශා රැකුම් දිවුරුම i think.
good luck.
R+L=J :D Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-75221234679037847052014-06-25T01:06:33.540+10:002014-06-25T01:06:33.540+10:00finest high fantasy book since LOTR. this is some ...finest high fantasy book since LOTR. this is some fine fine translation. good luck for the future. cant wait to read the whole translated series. as you have mentioned, naming would be quite a problem, specially when you get to the slavers bay.
මහා වලහ seems to be the most appropriate IMHO. and අනිකා for the "other" very nice work. what would the "great other" be ? <br /Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-77189228194512427732014-06-24T18:23:47.609+10:002014-06-24T18:23:47.609+10:00ඔයාගේ පැය බාගෙට කලින් මම දවස් භාගයක් ගෙවලා එයාව අල...ඔයාගේ පැය බාගෙට කලින් මම දවස් භාගයක් ගෙවලා එයාව අල්ලගත්තලු.:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-82997181530587391952014-06-24T18:21:51.762+10:002014-06-24T18:21:51.762+10:00ඔයා කරන්නේ පරිස්සමින් මුතු කැට හොයනවා වගේ ලස්සණ වැ...ඔයා කරන්නේ පරිස්සමින් මුතු කැට හොයනවා වගේ ලස්සණ වැඩක්. ගොඩක් ස්තූතියි. බූරා කීවා වගේ, අමාරු වැඩක් කරගෙන යන්ට ලොකු ධෛර්යයක් ලැබෙනවා ඔයාලා හැමෝම හන්දා.

බීටලේ ඔයාට නිකං හිතෙන්නේ නැද්ද මේ දෙන්නා කෙලින්ම ඔය පොත ලීවා නම් මීට වඩා කොච්චර රසවත් වෙයිද කියලා...:D:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45712206483388292302014-06-24T18:18:00.417+10:002014-06-24T18:18:00.417+10:00අනේ මෙයාගේ පච. එපා කියද්දි ඕක දැම්මේ හී හී...අනේ මෙයාගේ පච. එපා කියද්දි ඕක දැම්මේ හී හී...පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-18524507567383794482014-06-24T18:09:36.680+10:002014-06-24T18:09:36.680+10:00//මාර්ටින් ලොක්කා මේ ළඟදි කියලා තිබුනා එයා පොත් ලි...//මාර්ටින් ලොක්කා මේ ළඟදි කියලා තිබුනා එයා පොත් ලියන්ට පාවිච්චි කරන්නෙ පරණ DOS කම්පියුටර් එකක දාපු WordPerfect එඩිටර් එකක් කියලා//

අයියෝ දන්නවා නම් මාටින් අන්කල් ට ලියුමක් යවනවා ලටෙක් පාවිච්චි කරන හැටි ලියල. ඔච්චර දුක් විඳින්නේ නැතුව අන්න අර vim editor එකෙන්ම ලියන්න පුළුවනි, කිසිම ඔටෝ වැඩ මුකුත්ම නැතුව. ඊටත් වඩා හාඩ් කෝ වෙන්න ඕනේ නම් vi editor එකම ගන්න පුළුවන්. :D :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-5924779161862090312014-06-24T17:28:14.632+10:002014-06-24T17:28:14.632+10:00ඉවාන්,
හරි වචනෙ 'තරග'.. තරගය, තරගාවලිය
&...ඉවාන්,

හරි වචනෙ 'තරග'.. තරගය, තරගාවලිය

'තරඟ' කියන්නෙ තරංග කියන එක.. wavesBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-64052297709711734612014-06-24T17:26:05.478+10:002014-06-24T17:26:05.478+10:00ඇත්තම කියන්ට නිරෝ ඒ කෑල්ල හදිසියෙන් දැම්මෙ.. එතනට ...ඇත්තම කියන්ට නිරෝ ඒ කෑල්ල හදිසියෙන් දැම්මෙ.. එතනට දාන්ට ගැලපෙන කෑල්ලක් හොය හොයා ඉන්ට තරම් වෙලාවක් තිබුනෙ නෑ.. අනික මගෙ පුද්ගලික ලේකම්තුමියගෙ සපෝර්ට් එකත් අන්තිමයි ඔය වෙලාවට.. ;-)

හදිසියෙ මතක් වුනේ ඔය කෑල්ල..ගැලපෙයි කියලා හිතලා තමා දැම්මෙ.. ඒත් දැන් මටත් පේනවා ඒක ගැලපෙන්නෙ නෑ කියලා.. ආයෙමත් ඒ වරද නොකරන්ට වග බලා ගන්නම්.. බොහොම ස්තූතියි මේ තරම් උනන්දුවෙන් කතාව කියවනවට.. ඒක ලොකු Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49602614779740476402014-06-24T17:19:03.088+10:002014-06-24T17:19:03.088+10:00හම්මේ මෙතන දරුණු ඝනයේ සංවාදයක් ගිහිල්ලනේ.. මේ වගේ ...හම්මේ මෙතන දරුණු ඝනයේ සංවාදයක් ගිහිල්ලනේ.. මේ වගේ හරවත් වාද-විවාද-සංවාද දකිනකොට වැඩේ කරන්ට ලොකු උත්තේජනයක් ඇතිවෙනවා.. ස්තූතියි හැමෝටම!

මම හිතන්නෙ මෝර්මන්ට් ට old bear කියලා කියන්ට ප්‍රධානම හේතුව එයාලගෙ සලකුණ (coat-of-arms) වලහා වීම කියලයි. බලකායෙ සෙබළුන් අතර පාවිච්චි වෙන nickname එකක් විදියට මේක සරල, නිතර කියැවෙන, කටට හුරු නමක් වෙන්ටත් ඕන.. ඔය ඔක්කෝම හිතලයි 'නාකි වලහා' කියලා Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-73160600819072098892014-06-24T16:30:35.349+10:002014-06-24T16:30:35.349+10:00*godak
* etc...*godak
* etc...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49105625202789145942014-06-24T16:29:30.624+10:002014-06-24T16:29:30.624+10:00මේක ඊටත් ලස්සණයි. :Pමේක ඊටත් ලස්සණයි. :Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-37757396950644324002014-06-24T16:28:21.368+10:002014-06-24T16:28:21.368+10:00
තිසරට මූඩ් පහල වේවා!!! :D

තිසරට මූඩ් පහල වේවා!!! :D
පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-4066764254343861322014-06-24T16:28:07.366+10:002014-06-24T16:28:07.366+10:00එයාලා ලියන්නේ නෑලු. කතා කරනවා විතරලු අරූ....:Dඑයාලා ලියන්නේ නෑලු. කතා කරනවා විතරලු අරූ....:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com