tag:blogger.com,1999:blog-1391598236512345796.post664912375224369518..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් 13-2පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1391598236512345796.post-59484553295163871742015-01-01T21:29:30.950+11:002015-01-01T21:29:30.950+11:00අමුතුවෙන් මෝඩයට අඳින්ට දෙයක් නෑ අනේ.. :-)
සුබම සු...අමුතුවෙන් මෝඩයට අඳින්ට දෙයක් නෑ අනේ.. :-)

සුබම සුබ 2015ක් වේවා සොන්යාටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-85722234927357667362015-01-01T21:12:50.908+11:002015-01-01T21:12:50.908+11:00අනේ මන්දා නෙඩුත් මෝඩයට ඇඳලනෙ :(
ඒකෙන් කමක් නැහැ...අනේ මන්දා නෙඩුත් මෝඩයට ඇඳලනෙ :(

ඒකෙන් කමක් නැහැ , පරිවර්තක දෙපලට සහ කතාව කියවන්න එන අයටත්

" 2015 සුභම සුභ නව වසරක් වේවා !!!!!! "Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-27380317521542985142015-01-01T18:43:26.739+11:002015-01-01T18:43:26.739+11:00ආතල් එකට කාසිය පෙරන සහ ජීවිතේ ගැට ගහගන්ට චිත්‍ර අඳ...ආතල් එකට කාසිය පෙරන සහ ජීවිතේ ගැට ගහගන්ට චිත්‍ර අඳින.

එළඹෙන නව වසර බඩ තවත් ලොකු වී විල්බරෝව වෙනුවට ඩිමෝ බට්ටෙක් වත් ගන්ට ලැබෙන එළකිරි නව වසරක් වේවා බඩෝ

(අර ගහ මොකද්ද ? ) Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49426386617660342822015-01-01T18:38:50.200+11:002015-01-01T18:38:50.200+11:00හපොයි දැක්ක කලක්
same to u me lady :D
and ur pet...හපොයි දැක්ක කලක්
same to u me lady :D
and ur pet kangaroos and other assorted animals :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-90503875488432103572015-01-01T17:30:11.947+11:002015-01-01T17:30:11.947+11:00පොඩි නැන්දි ඔයා.....ආ......පොඩි නැන්දි ඔයා.....ආ......චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-81683832089912580812015-01-01T16:57:50.550+11:002015-01-01T16:57:50.550+11:00සුබම සුබ 2015ක් වේවා හැමෝටම :Dසුබම සුබ 2015ක් වේවා හැමෝටම :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36628554866850634862015-01-01T16:29:18.867+11:002015-01-01T16:29:18.867+11:00මං අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්ට කියලා.....
පොම් ඒ ...මං අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්ට කියලා.....

පොම් ඒ විතරක්ද ආතල් එකට චිත්‍ර අදින, ජිවිතේ ගැටගහගන්න කසියා පෙරන, ගිනිකදු වලට නොයෙක් වර්ගයේ ධෙනු වලට ආදරය කරන ටයනු රටේ කුමාරවරුන්ටත් හිතේ කොනක දළු දාල තියෙන බලාපොරොත්තු ගහ හොදට හැදිලා මල් පිපිලා ඵලත් බර වෙන්ට කියලා මං ප්‍රර්ථනා කරනවා ............ ඔව්.. .චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-2165902602274409002015-01-01T15:24:41.216+11:002015-01-01T15:24:41.216+11:00සුබම සුබ 2015ක් වේවා බස්සාටත්!සුබම සුබ 2015ක් වේවා බස්සාටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-7312546809954245172015-01-01T12:32:38.490+11:002015-01-01T12:32:38.490+11:00පරිවර්ථක දෙපලට සහ සැමට සුභ අලුත් අවුරුද්දක් !පරිවර්ථක දෙපලට සහ සැමට සුභ අලුත් අවුරුද්දක් !D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-54856714245970294432015-01-01T07:33:22.034+11:002015-01-01T07:33:22.034+11:00සුබම සුබ 2015ක් වේවා කුරුටු ළමයින්ටත්!සුබම සුබ 2015ක් වේවා කුරුටු ළමයින්ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-60665306619044326632015-01-01T07:32:43.127+11:002015-01-01T07:32:43.127+11:00අනිවා. රෙන්ලි එක්ක එකතුවෙලා රාජ්‍යය සුරක්ෂිත කරන්...අනිවා. රෙන්ලි එක්ක එකතුවෙලා රාජ්‍යය සුරක්ෂිත කරන් ඊටපස්සෙ ගේම අදින්ට තිබුනා නෙවැ. නෙඩ්ට විතරක් නෙවෙයි, බුවාට සපෝර්ට් කරන්ට, උදවු කරන්ට යන අයටත් පිස්සු. අර කිවුවත් වගේ බුවා හොඳ ගොවිතැන් කරගෙන ඉන්ට අරින්ට තමා. :-D

සුබම සුබ 2015ක් වේවා මාරයාටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-52515392934915518972015-01-01T03:45:19.500+11:002015-01-01T03:45:19.500+11:00මචංලා.....................
ඔය කතා ලියැවිල්ල තව තව...මචංලා.....................

ඔය කතා ලියැවිල්ල තව තවත් දියුණු වේවා...........
සුභම සුභ නව වසරක් වේවා................................

කුගැගීපAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34126290687081627522015-01-01T03:18:40.204+11:002015-01-01T03:18:40.204+11:00හම්මේ අහවරයි...
නෙඩ්ට කෙලවෙයං කියලා මං හිතා ගත්තේ...හම්මේ අහවරයි...

නෙඩ්ට කෙලවෙයං කියලා මං හිතා ගත්තේ රැන්ලිව ප්‍රතික්ෂේප කරපු වෙලාවේ... මේ සුළැගිල්ලා එක්ක කතා කරනවට වඩා මේ පිං ගොනාට තිබුනේ රැන්ලි එක්ක එකතු වෙන්න... ස්ටැනිස්ව පස්සේ එක්කාසු කරගන්න උනත් තිබුනා.. ඒ නැතත් රැන්ලිත් උරුමය හරියටම තියෙන එකෙක් නෙව... අනික ටිරල්ලාගේ හයියත් අරං ගොඩ යන්න තබුනා සුපිරියටම...

හා හා ඊ ළඟ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57787912062813450462015-01-01T00:13:27.070+11:002015-01-01T00:13:27.070+11:00සුබම සුබ 2015ක් වේවා නරිමොටා ටත්!සුබම සුබ 2015ක් වේවා නරිමොටා ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-64486173800356928132015-01-01T00:07:30.565+11:002015-01-01T00:07:30.565+11:00සියලු දෙනාටම, ලබන්නා වූ නව වසර වාසනාවන්ත සුභ නව වස...සියලු දෙනාටම, ලබන්නා වූ නව වසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා!නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-44254683111095999672014-12-31T22:07:30.923+11:002014-12-31T22:07:30.923+11:00මේ බ්ලොගයේ සිහසුන් කතන්දර කියා අපිට විනෝදාස්වාදය ස...මේ බ්ලොගයේ සිහසුන් කතන්දර කියා අපිට විනෝදාස්වාදය සපයන සෙර් බුර් ලේඩි පීකේ හටත් මෙහි අතිශය ශාස්ත්‍රීය කොමෙන්ට් කොටන අපා දෙපා සිව්පා වලිග ඇති නති සකල වර්නයෙන් විභූශිත සියලු සත්ව වර්ගයා හටත් බ්ලොග් කියවන ලියන නොලියන නොකියවන සකල ලෝක වාසී ජනතාවටත් එලකිරි නව වසරක් වේවාPrince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34892250255563113632014-12-31T21:57:52.498+11:002014-12-31T21:57:52.498+11:00It's not a stark thing. I know a few starks wh...It's not a stark thing. I know a few starks who see far :) tony stark for one :P
Elakiri wage nawa wasarak wewa ser bur :)Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-41889196519302465562014-12-31T19:49:35.136+11:002014-12-31T19:49:35.136+11:00පුටුලන්තෙ ඡන්දෙ නැත. තාමත් ඇත්තේ වැඩවසම් ක්රමයකි....පුටුලන්තෙ ඡන්දෙ නැත. තාමත් ඇත්තේ වැඩවසම් ක්රමයකි. එක අතකට ඡන්දෙ තියෙන රටවලත් තාත්තාගෙන් පුතාට ජනාධිපතිකම යන්ට හදාගන්න එකේ වෙස්ටෙරෝස්වල එහෙම වුනාම මොකද.. ;-)

කුමාරිහාමි හොලිඩේ ගිහිල්ලා නෙවැ. හෙටානිද්දා දිහාට ආයෙමත් ප්රාදුර්භූත වෙයි..

තිසරත් දෑත් ශක්තිමත් කොරන්ට ලංකාවට ගිහිල්ලාද දන්නෙ නෑ.. :-O

සුබම සුබ 2015ක් වේවා සිංහයා ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11240914074543706392014-12-31T19:44:45.290+11:002014-12-31T19:44:45.290+11:00ඒකනෙ අපි ඔය රජකම් පස්සෙ වැඩිය පන්නන්නෙ නැතුං ෂේප් ...ඒකනෙ අපි ඔය රජකම් පස්සෙ වැඩිය පන්නන්නෙ නැතුං ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්නෙ.. නැතුව රජවෙන්ට බැරි කමකට එහෙම නෙවෙයි ඕං.. :-D

සුබම සුබ 2015ක් වේවා චූලෝදර ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-17782868138059864412014-12-31T19:23:03.139+11:002014-12-31T19:23:03.139+11:00උඹලගෙ මේ පුටු ලන්තෙට ඡන්දෙ නැද්ද බං?
අර කුමාරිහා...උඹලගෙ මේ පුටු ලන්තෙට ඡන්දෙ නැද්ද බං?

අර කුමාරිහාමිට මොකෑ වෙලා ඇත්තෙ? උන්දැගෙ බ්ලොගේ මකුළුදැල් කඩන්'ට ගොරිල්න්'ට වත් බැරි වෙයි!

කෝම හරි කමක් නෑ, ලියන බොලා දෙන්නටයි, කියවන නොකියවන කමෙන්ට් දාන නොදාන හැමෝටමයි සුභ නව වෙනසක් වෙන්ටයි කියල ඕන් පැතුව එහෙනං!!!

ප/ලි,

තිසර නම් කමෙන්ට් කරු ජනවාරි 8 වෙනදා තෙක් සැඟවී සිටින වග සැලයි. දුටු කෙනෙක් වෙතොත් ලඟම ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-35127026693474974072014-12-31T19:03:48.383+11:002014-12-31T19:03:48.383+11:00රජ වෙන එකත් හෙන කරුම වැඩක් නේ....
නුසුදුස්සෝ නුසු...රජ වෙන එකත් හෙන කරුම වැඩක් නේ....

නුසුදුස්සෝ නුසුදුසු තැන්වල.. කොහෙත් එහෙමයි බලං යනකොට...

එහෙනං පරන අවුරුද්දට යන්ට කියමු....
අලුත් එකට එන්ට කියමු...
එන එක සුභ වෙන්ට කියමු...චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-84289065721068228182014-12-31T18:22:58.063+11:002014-12-31T18:22:58.063+11:00සුබම සුබ 2015ක් වේවා Pra Jay ටත්!සුබම සුබ 2015ක් වේවා Pra Jay ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-44213405624179571862014-12-31T18:22:12.480+11:002014-12-31T18:22:12.480+11:00අර කිවුවත් වගේ හිමවැටෙන කොට පොරවන් බුදියන වලහෙක් ...අර කිවුවත් වගේ හිමවැටෙන කොට පොරවන් බුදියන වලහෙක් වගේ තමා නේ..

සුබම සුබ 2015ක් වේවා මහේෂ්ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57309977329191594812014-12-31T18:20:24.407+11:002014-12-31T18:20:24.407+11:00That is a 'Stark thing' ලු.. :-D
Happy 20...That is a 'Stark thing' ලු.. :-D

Happy 2015 PoM!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-4836694700202683812014-12-31T18:19:41.969+11:002014-12-31T18:19:41.969+11:00රොබර්ට් කියන්නෙ හොඳ සොල්දාදුවෙක්. නෑ, ඉතාම හොඳ, සු...රොබර්ට් කියන්නෙ හොඳ සොල්දාදුවෙක්. නෑ, ඉතාම හොඳ, සුපිරි සොල්දාදුවෙක්. අර කිවුවත් වගේ සුපිරි strategian කෙනෙක්. ඒත් එයා හොඳ රජෙක් නෙවෙයි. වැරැදි තනතුරුවලට වැරැදි පුද්ගලයො පත්කරපු, වගකීම් දරන්ට අකැමැති රජෙක්.

සුබම සුබ 2015ක් වේවා RanVan ටත්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com