tag:blogger.com,1999:blog-1391598236512345796.post4987104792858140029..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: ටිරියන් 04-2පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-1391598236512345796.post-45270844321621798482014-11-07T11:22:45.639+11:002014-11-07T11:22:45.639+11:00අපරාදේ කියන්න බෑ හොද සටන් ජවනිකාව.. දැන්නම් හැබැයි...අපරාදේ කියන්න බෑ හොද සටන් ජවනිකාව.. දැන්නම් හැබැයි මටත් මේක ටීවී එකේ බලන්නම කියලා හිතෙනවා.. එක්කෝ ඔන්න ඔහේ ටිකක් ඉවසමු..

මොකද්දෝ මන්දා හේතුවකට මට හිතෙන්නෙම ටිරියන් කියන්නේ ඇත්තක් කියලා.. කොටින්ම ඉතින් මට මුල ඉදන්ම ශුවර් නෑ ඕක කලේ කොටා කියලා.. බලමුකෝ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-59267562801964216802014-11-07T11:20:58.827+11:002014-11-07T11:20:58.827+11:00ඔවු ඔවු මේ අපිටත් ඕන ඩැනී ගැන තමයි..ඔවු ඔවු මේ අපිටත් ඕන ඩැනී ගැන තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-6803274769357697012014-11-07T11:18:06.377+11:002014-11-07T11:18:06.377+11:00//"මම හිතන්නෙ 'ක්ෂීර සර්පයො' නැත්තං &...//"මම හිතන්නෙ 'ක්ෂීර සර්පයො' නැත්තං 'චන්ද්‍ර සොහොයුරෝ'. //

මෙයාලට නම තිබ්බෙ අරිසෙන් අහුබුදු ද දන්නෙ නෑ :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-6497866664876418242014-11-06T19:14:05.061+11:002014-11-06T19:14:05.061+11:00බාර්බියො ඕන නං ලීයෙනුත් කපන්ට පුළුවන්.. හැබැයි එත...බාර්බියො ඕන නං ලීයෙනුත් කපන්ට පුළුවන්.. හැබැයි එතකොට ලීයෙ අගය අඩුවෙනවා.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-24755236549461944572014-11-06T16:46:09.149+11:002014-11-06T16:46:09.149+11:00බාබි කියන්නේ ලී බෝනික්කන්ට නෙවෙයි නේද :Pබාබි කියන්නේ ලී බෝනික්කන්ට නෙවෙයි නේද :PAnonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-84766850074606923382014-11-06T15:25:16.734+11:002014-11-06T15:25:16.734+11:00ඔය උඩ තියෙන පින්තූරෙ නම් මගේ චිත්තරූප වලටත් ගැලපෙ...ඔය උඩ තියෙන පින්තූරෙ නම් මගේ චිත්තරූප වලටත් ගැලපෙන්නෙ නෑ.. මගෙ හිතේ මැවුනෙ ඔයිට වඩා පටු, දෙපැත්තෙන්ම ලොකු බෑවුම් තියෙන, පාර ගාවට එනකම්ම ගස්වලින් වැහුන තැනක්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-79364185421907319212014-11-06T15:18:43.245+11:002014-11-06T15:18:43.245+11:00@ තිසර,
ඔය ගෙවල්වලට දිග නම් තියෙන අය වෙන්ටැති නේද...@ තිසර,

ඔය ගෙවල්වලට දිග නම් තියෙන අය වෙන්ටැති නේද හකා එක දාන්නෙ? :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-50806478898303821362014-11-06T14:31:40.378+11:002014-11-06T14:31:40.378+11:00ඔය කුමාරිහාමිලාගේ පැත්තේ නමක් වෙන්ටෑ
පොකයි පොකයි ...ඔය කුමාරිහාමිලාගේ පැත්තේ නමක් වෙන්ටෑ
පොකයි පොකයි කියලා කෑ ගහනවා ඇති short form එකෙන්. :PPrince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45114263146120424682014-11-06T12:46:46.539+11:002014-11-06T12:46:46.539+11:00කඳුකර මාවත කිව්වහම මගේ හිතේ තිබ්බේ එක පැත්තකින් පහ...කඳුකර මාවත කිව්වහම මගේ හිතේ තිබ්බේ එක පැත්තකින් පහල බලන්න බය හිතෙන හෙලක් තියන, අනිත් පැත්තෙන් උසට උසේ කන්දක් තියන පාරක්.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-28534150439592263772014-11-06T12:33:48.976+11:002014-11-06T12:33:48.976+11:00"ටෞමටා-වකටංගිහංගා-කොවාවුවව්-ඕ-ටමටෙයා-ටුරි-පුක..."ටෞමටා-වකටංගිහංගා-කොවාවුවව්-ඕ-ටමටෙයා-ටුරි-පුකකපිකි-මෞංගා-හොරෝ-නුකු-පොකයි-වෙනුවා-කිටනාටහු" පැත්තේ පොරක් වලියකට ගියොත් ගමේ නම කියලා ඉවරවෙන්න කලින් ඌ මැරෙනවා... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-48506700100667916942014-11-06T08:28:45.017+11:002014-11-06T08:28:45.017+11:00හෙහ්, හෙහ් ගෝරිලි අත්ත:)
මාත් ඔය නානාප්‍රකාර අතු ...හෙහ්, හෙහ් ගෝරිලි අත්ත:)

මාත් ඔය නානාප්‍රකාර අතු වල ලෑන්ඩ් කරල තියනවා, තාම ගෝරිලි අත්තක වහන්න බැරි වුනාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-87684978262832174702014-11-06T04:20:43.334+11:002014-11-06T04:20:43.334+11:00අනේ මන්දා.. :-Dඅනේ මන්දා.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42633316273924572282014-11-06T04:18:23.325+11:002014-11-06T04:18:23.325+11:00කැත බෝනික්කෙක් කිවුවෙ නිකං බාර්බි වගේ? ;-)කැත බෝනික්කෙක් කිවුවෙ නිකං බාර්බි වගේ? ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-39460652713156932812014-11-06T04:17:22.171+11:002014-11-06T04:17:22.171+11:00සෙබළාට හැමදාමත් දුක තමා නේ..සෙබළාට හැමදාමත් දුක තමා නේ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-73547022737111872762014-11-06T04:11:34.839+11:002014-11-06T04:11:34.839+11:00අපි කොටාට කොටා අපට!අපි කොටාට කොටා අපට!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-92009273868928711912014-11-06T04:10:43.065+11:002014-11-06T04:10:43.065+11:00ගූගල් බස් වගේද මේ කතා බස්.. :-Pගූගල් බස් වගේද මේ කතා බස්.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-32524678042235000222014-11-06T03:26:21.052+11:002014-11-06T03:26:21.052+11:00කොටා, බ්‍රොන් මෙන්න කොල්ලෝ...
(මෙව්වටත් ස්පොයිලර් ...කොටා, බ්‍රොන් මෙන්න කොල්ලෝ...
(මෙව්වටත් ස්පොයිලර් නෙවේ කියලා දාන්ට වෙයිද මන්දා) චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-62769599839436162452014-11-06T03:18:41.622+11:002014-11-06T03:18:41.622+11:00සටනින් පස්සේ මොකෝ.... ගෑනියෙක් කියන්නෙම සටනක් නේ.....සටනින් පස්සේ මොකෝ.... ගෑනියෙක් කියන්නෙම සටනක් නේ.. ඇත්තම කිව්වොත් යුද්දයක්..චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15136558408054296782014-11-06T03:16:52.368+11:002014-11-06T03:16:52.368+11:00අනේ මාත් මොනා හරි කියන්නද?අනේ මාත් මොනා හරි කියන්නද?චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-64162810056954916062014-11-06T03:12:50.109+11:002014-11-06T03:12:50.109+11:00කතාවටත් කියන්නේ සිංහයා හෙන කම්මැලි සතා... උගේ බඩත්...කතාවටත් කියන්නේ සිංහයා හෙන කම්මැලි සතා... උගේ බඩත් සමහර වෙලාවට පුරවගන්නේ ධේනුව කරන දඩයම් වලින් කියලා... චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-24134831792779219352014-11-06T02:48:54.733+11:002014-11-06T02:48:54.733+11:00අර උඩ ෆොටෝ එකේ ටිරියන් පේන්නේ ( කැත ) බෝනික්කෙක් ව...අර උඩ ෆොටෝ එකේ ටිරියන් පේන්නේ ( කැත ) බෝනික්කෙක් වගේ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-53732176648952960292014-11-06T00:18:27.411+11:002014-11-06T00:18:27.411+11:00පේනවා නේද ඒ කාලේ සටන් වල තිබුණු දරුණු බව. කැපුවා, ...පේනවා නේද ඒ කාලේ සටන් වල තිබුණු දරුණු බව. කැපුවා, කෙටුවා, විද්දා, ඇන්නා, කෑලි කරා. ඒ වගේමයි ප්‍රතිකාර නැහැ. තුවාල ලැබූ කෙනාගේ වැදගත්කම මත තමයි ප්‍රතිකාර ලැබෙන්නේ. ගොඩක් දුක්විඳලා මැරෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-27377617287815976812014-11-05T23:36:31.065+11:002014-11-05T23:36:31.065+11:00දැන් එතකොට කැට්ලින්ගෙ පෙට්ටිය කැඩුවෙ කවුද?දැන් එතකොට කැට්ලින්ගෙ පෙට්ටිය කැඩුවෙ කවුද?ser වලත්තයාhttps://www.blogger.com/profile/10265196939848427367noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-80301628425311921082014-11-05T21:34:17.289+11:002014-11-05T21:34:17.289+11:00කොටා වැඩකාරයා.මම කැමතියි පොරට දැක්කනේ දර පලනවා වගේ...කොටා වැඩකාරයා.මම කැමතියි පොරට දැක්කනේ දර පලනවා වගේ අරුන්ට වැඩේ දීපු හැටි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11062091001499820052014-11-05T21:30:24.559+11:002014-11-05T21:30:24.559+11:00ඒ රස ගන්ට සටනක් තියෙන්ට ඕනේමද :D ?ඒ රස ගන්ට සටනක් තියෙන්ට ඕනේමද :D ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com