tag:blogger.com,1999:blog-1391598236512345796.post4767780724530989245..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: කැට්ලින් 07-2පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1391598236512345796.post-31157346000666985802015-01-08T17:46:22.576+11:002015-01-08T17:46:22.576+11:00අපොයි !අපොයි !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45126882222338740382014-12-15T17:26:06.964+11:002014-12-15T17:26:06.964+11:00එක පිට කතා දෙකක් කියවන එකත් හෙන ආතල් වැඩක්... :Dඑක පිට කතා දෙකක් කියවන එකත් හෙන ආතල් වැඩක්... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-25325629713022375182014-12-12T09:24:43.449+11:002014-12-12T09:24:43.449+11:00කුරුළු හැවිල්ල
පාට එරන් ගඟබඩ යන කොකුන්නේ
රෑට බතට ...කුරුළු හැවිල්ල

පාට එරන් ගඟබඩ යන කොකුන්නේ
රෑට බතට උන් කොතැන ද ලගින්නේ
ලැබුනෝතින්, ලඟ ලඟමයි නමන්නේ
හොර බස්සා දවල්ටමයි නිදන්නේ

කැන්ද කොලේ හැලප තමයි ඔතන්නේ
කන්න මුකුත් නැහ්ද කියල අහන්නේ
ටික දිනකින් දැක්කෙත් නෑ බොලන්නේ
බයිට් එකට , බුදපු ඔටුවෝ දියන්නේනරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-29386523953596423842014-12-11T18:18:55.558+11:002014-12-11T18:18:55.558+11:00CHOOpakabra?? :P CHOOpakabra?? :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-27520045132850634502014-12-11T14:00:33.268+11:002014-12-11T14:00:33.268+11:00@Motts, හැවිල්ල කුරුලු පාට් එකෙන් නැද්ද? බසුලුව ?@Motts, හැවිල්ල කුරුලු පාට් එකෙන් නැද්ද? බසුලුව ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-89100813880342521642014-12-11T13:53:05.899+11:002014-12-11T13:53:05.899+11:00@Bur, Sasquatch, Bigfoot, Yeti, Alma, Ebu gogo et...@Bur, Sasquatch, Bigfoot, Yeti, Alma, Ebu gogo etc.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-83975979656443277812014-12-11T04:06:05.533+11:002014-12-11T04:06:05.533+11:00දැන් ඔය හැවිල්ල කියන්නෙ කඳ දෙවියන්ට ද නැත්තං හනුමා...දැන් ඔය හැවිල්ල කියන්නෙ කඳ දෙවියන්ට ද නැත්තං හනුමාන් දෙවියන්ට ද? :-OBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-78280653612106984002014-12-10T23:47:07.775+11:002014-12-10T23:47:07.775+11:00වඳුරු හැවිල්ල
මගෙ වලිගය කපපු එකා //
දදය ඔබගෙ පාළු...වඳුරු හැවිල්ල

මගෙ වලිගය කපපු එකා //
දදය ඔබගෙ පාළු ය කා.. ආ.. ආ
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ...//
පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවෙ උලා නළල් ඇටේ

බැදපු වටුවෝ වැලක් පුදමි
අරිස්ට වඩි දෙකක් පුදමි
පලතුරු වට්ටියක් පුදමි
ගෙඩි සුපියල් සීයක් දෙමි

දුදනොද බිඳ
බඳ තෙද කඳ<br /නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-88809663590948909912014-12-10T22:42:34.799+11:002014-12-10T22:42:34.799+11:00වලිගය ඇතත් නැතත් ගොරිල්ලා ගොරිල්ලාමය....:P
වලිගය ඇතත් නැතත් ගොරිල්ලා ගොරිල්ලාමය....:P

පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-80264118238540474812014-12-10T22:41:11.668+11:002014-12-10T22:41:11.668+11:00ගහලය, රාජකීය කුමරියන්හට නින්දා දෙන අන්දමේ ආමන්ත්ර...ගහලය, රාජකීය කුමරියන්හට නින්දා දෙන අන්දමේ ආමන්ත්‍රන කරනා සියලුම සතුන්ගේ හිස් ගසා දැමීමට මින් නියම කරමි.

ද්වන්දව සටන්, වස විස දීම්, හොරෙන් බැටදීම් කිසිවක් නැත. කෙලින්ම හිස් පමණක් වෙන් කෙරේ. :P

මේ වගට මාලිගාවේ මහ රැජිනී...:D:D
පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-40789864066455405852014-12-10T22:36:15.083+11:002014-12-10T22:36:15.083+11:00defa......... :-Ddefa......... :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-16095011794518744222014-12-10T22:35:32.829+11:002014-12-10T22:35:32.829+11:00// ගොරිල්ලන්ට වලිගය නැත්තේ පරිණාමය නිසා මිස..... /...// ගොරිල්ලන්ට වලිගය නැත්තේ පරිණාමය නිසා මිස..... //

That's what you tell to the TV/ Radio/ press conference right? Anyhow, the whole world know the true reason... :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-55059569663972604662014-12-10T20:17:00.181+11:002014-12-10T20:17:00.181+11:00@King Choo
1. මෙතන ගොරිල්ලෙක් නැත. ( ඔබ එසේ සිටී ය...@King Choo
1. මෙතන ගොරිල්ලෙක් නැත. ( ඔබ එසේ සිටී යයි සිතා ඇසුවේයයි සිතමි )

2 ගොරිල්ලන්ට වලිගය නැත්තේ පරිණාමය නිසා මිස ආන්ටිගත හේතුවක් (හෝ මෙතනට විශේෂ වෙනත් හේතුවක් ) නිසා නොවේ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15807074865175546022014-12-10T19:59:07.243+11:002014-12-10T19:59:07.243+11:00@ප්‍රා ජී..
වෙස්ටරෝස් එක්ක හෙළයන් ගේ ගනුදෙනුවක් ත...@ප්‍රා ජී..

වෙස්ටරෝස් එක්ක හෙළයන් ගේ ගනුදෙනුවක් තිබ්බේ නෑ නේ ලඟක් වෙනකං.. ඒක හින්දා හරිම නාග සලකුණු එහේ තියෙන්ට විදියක් නෑ..
ඔලු ප්‍රශ්නෙට උත්තර දෙන්ට ඉස්සෙල්ලා කියන්ට බලන්ට ඔබතුමාගේ නැට්ටට මොකෝ උනේ කියලා..(සිංහයෝ විතරක් නෙවේනේ නැට්ට නැතුව ඉන්නේ මෙතන)

@පිං පොම්
කව්ද දැන් ඒ ඇන්ටි ඇරින් කිව්වේ.. අර රූකඩ උන්නාන්සෙයි ටයනාන්ටියි කියන විදියට එයා මාළු පැටියා කාලේ පව්ලයිචුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-76137574612732818612014-12-10T19:11:52.226+11:002014-12-10T19:11:52.226+11:00හොඳ වැඩේ මෝඩ ගැණුන්ට...:D හොඳ වැඩේ මෝඩ ගැණුන්ට...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-88332317603444438572014-12-10T18:25:18.777+11:002014-12-10T18:25:18.777+11:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-54021873521626270992014-12-10T18:15:29.692+11:002014-12-10T18:15:29.692+11:00House Saltcliffe of Saltcliffe
nine-headed serpe...House Saltcliffe of Saltcliffe

nine-headed serpent, black on silver Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14788369599338161412014-12-10T18:00:05.424+11:002014-12-10T18:00:05.424+11:00ලැයිසා ඇන්ටි කොහෙද බන් ඇරින් ?
මොකා උනත් ටලී කිව්...ලැයිසා ඇන්ටි කොහෙද බන් ඇරින් ?
මොකා උනත් ටලී කිව්වා නේද දැන් එකෙක්? Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-43061465126227268322014-12-10T17:59:42.278+11:002014-12-10T17:59:42.278+11:00නාග රජ සලකුණ එහෙ නැද්ද King Choolow?නාග රජ සලකුණ එහෙ නැද්ද King Choolow?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-37445834597747910732014-12-10T17:40:43.749+11:002014-12-10T17:40:43.749+11:00පොර සියදිවිනසාගත්තද.. වහ දුන්නේ බේලිෂ් ඇගිල්ලා වෙන...පොර සියදිවිනසාගත්තද.. වහ දුන්නේ බේලිෂ් ඇගිල්ලා වෙන්ට බැයිද?
චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-77079563670372489812014-12-10T17:38:40.021+11:002014-12-10T17:38:40.021+11:00උකුස්සොයි, මාළුවොයි ඔක්කොම ගෞරවේටලු වැඩ...උකුස්සොයි, මාළුවොයි ඔක්කොම ගෞරවේටලු වැඩ...චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-54557256276090008632014-12-10T17:34:25.744+11:002014-12-10T17:34:25.744+11:00හපොයි මේ කමෙන්ට්ස් ජොන් ඒරින් උතුමානන් දැක්කානං එහ...හපොයි මේ කමෙන්ට්ස් ජොන් ඒරින් උතුමානන් දැක්කානං එහෙම බුවා තව පාරක් වහ බොනවා.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-46539130150588190952014-12-10T17:33:37.215+11:002014-12-10T17:33:37.215+11:00පොම් කුමරුන් හා එකඟ වෙමි.. එතැන පරිවර්තනයේ දී වාක්...පොම් කුමරුන් හා එකඟ වෙමි.. එතැන පරිවර්තනයේ දී වාක්‍යයේ තිබුනු අදහස පොඩි වෙනසකට බඳුන් වී තිබේ.. :-O

හැබැයි ඔය තියෙන විදියටත් ගන්ට පුළුවන් නේද පොම් කුමරුනි? ලයිසා එකඟවුනා සටන් නඩු විභෘගයකට යන්ට.. ඉතින් එහෙමනම් සටනින් ජයගත්ත කෙනා නඩුව දිනන්ට ඕන.. එතැනින් එහාට නෝ කතා - නෝ සිනා.. එයාට ඒ දුන්න පොරොන්දුව අමතක කරන්ට බෑ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-82146362599961453122014-12-10T16:14:41.151+11:002014-12-10T16:14:41.151+11:00ගෙනෙන් ඔය උල :P
high as honour වෙනස් විදිහකට පරිව...ගෙනෙන් ඔය උල :P

high as honour වෙනස් විදිහකට පරිවර්තනය අපහසු බව මගේ හැගීමයි. මම කිවූවේ ඒක ගැන නෙවෙයි.
මෙතන ටිරියන් කියන්නේ "උඹලගේ වංශ පාඨය (sinhalen kiwwoth "words" ) මතකද? " කියල නෙවෙයිලුද?
//ඒරින් වංශයට තමන් කියාපු දේවල් මතක ඇති කියලයි// කියපුවහම නිකන් හිතෙන්නේ කලින් දුන්න පොරොන්දුවක් මතක් කරනවා වගේනේ.

hes just taunting the Arryns, Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-74266020267131854012014-12-10T15:53:56.935+11:002014-12-10T15:53:56.935+11:00"As high as honour" කෙලින්ම පරිවර්තනය න..."As high as honour" කෙලින්ම පරිවර්තනය නම් ඔය හරි නේද පොං ප්‍රින්ස්?

ඒත් ඇත්තටම ඒකෙන් කියවෙන්නෙ මොකක්ද? ඔවුන්ගේ ගෞරවය ඉහල කියන එකද? ගෞරවය ඉහල තියන තාක් ඔවුන් උසස් ද? ගෞරවය නම් ඔවුන් (Arryn personifies Honour)?
මෙතන honour කියන එකට ගෞරවය කියන වචනයට වෙනස් හෝ ඊට වඩා තේරුමක් අවශ්‍යද කියන්නත් බෑ

කෙසේ හෝ මාගේ මේ වියායාමය බුර් හා ටයනාන්ටි උත්තමයන්ගේ ගෞරවනීය පරිවර්තනයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com