tag:blogger.com,1999:blog-1391598236512345796.post4470617317526825830..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: ඩනේරිස් - 02-1පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-1391598236512345796.post-34576864495540528592014-09-09T18:50:24.088+10:002014-09-09T18:50:24.088+10:00මාර කට්ටක් මං කන්නෙ පහුවෙලා ඇවිත්.. ඒ වුනාට මං කතා...මාර කට්ටක් මං කන්නෙ පහුවෙලා ඇවිත්.. ඒ වුනාට මං කතාව නියමෙට රස විඳිනවා. එක දිගට කීපයක් කියවලා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14392950318680316132014-08-13T15:00:34.376+10:002014-08-13T15:00:34.376+10:00ඔව් එකත් එච්චර නරකම නෑ :)ඔව් එකත් එච්චර නරකම නෑ :)දිමුත් මධුශංක https://www.blogger.com/profile/06577075704046775358noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49448418442031793602014-08-13T12:50:28.292+10:002014-08-13T12:50:28.292+10:00නොකා කොහොමද කුමරුනි, හැමදේම කරන්නේ කන්ටලු...:Pනොකා කොහොමද කුමරුනි, හැමදේම කරන්නේ කන්ටලු...:Pපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57942814509697266032014-08-13T10:55:08.510+10:002014-08-13T10:55:08.510+10:00හපොයි අපි මෙහෙ සංගීතෙන් ආදරේ කරන හැටි ගැන දාර්ශනික...හපොයි අපි මෙහෙ සංගීතෙන් ආදරේ කරන හැටි ගැන දාර්ශනික මතවාද ඉදිරිපත් කරන අතරේ මෙයා කෑම ගැන හිතල තියෙන්නේ. කන බනේමයි නේද අර්යාවනි :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-75998799808120243312014-08-13T10:47:43.136+10:002014-08-13T10:47:43.136+10:00මගේ හිතට ආපු දෙයක් තමා ඒ දෙන්නා එකතු වුනානම්, කන ක...මගේ හිතට ආපු දෙයක් තමා ඒ දෙන්නා එකතු වුනානම්, කන කෑම ජාති මොනා වෙයිද කියන ඒක...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-79892309749939488642014-08-13T06:12:39.866+10:002014-08-13T06:12:39.866+10:00අර ඉන්ග්ලිශ් වින්ග්ලිශ් කියන චිත්‍රපටියේ තියෙන්නේ,...අර ඉන්ග්ලිශ් වින්ග්ලිශ් කියන චිත්‍රපටියේ තියෙන්නේ, ගෑනුකෙනා කතාකරන්නේ හින්දි වලින්, පිරිමි කෙනා කතාකරන්නේ ෆ්‍රෙන්ච් වලින්... භාෂාව තේරුණේ නැතුවට ඒගොල්ලන්ට එකිනෙකාව තේරෙනවා... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-23035104235155212392014-08-12T10:41:20.510+10:002014-08-12T10:41:20.510+10:00නැතුව , වැදුනාම හූ කියවෙනවා නරි වගේ. දාමුද ෂොට් එක...නැතුව , වැදුනාම හූ කියවෙනවා නරි වගේ. දාමුද ෂොට් එකක්?Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-56581274387931392052014-08-12T09:30:44.227+10:002014-08-12T09:30:44.227+10:00හම්මේ මාජරින් තාලෙට පස්ස තාලෙට වන .. එක්කො ඕනෙ නෑ...හම්මේ මාජරින් තාලෙට පස්ස තාලෙට වන .. එක්කො ඕනෙ නෑ . අර ගෝරිල්ලත් එක්ක බෑ :)නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-61922658478974845782014-08-12T09:26:28.969+10:002014-08-12T09:26:28.969+10:00එතකොට ඒ වර්ශන් එකට කියන්නෙ "fire fox" කි...එතකොට ඒ වර්ශන් එකට කියන්නෙ "fire fox" කියලද? :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-16244773378682967282014-08-12T09:24:34.402+10:002014-08-12T09:24:34.402+10:00හහ්, ඇහුවොත් කියන්නෙ " මං වැජිටේරියන්, සියලු ...හහ්, ඇහුවොත් කියන්නෙ " මං වැජිටේරියන්, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා" කියල. ඔය ඇදල ඇරල තියෙන්නෙ ගෙඩි පිටිං කැන්ගරුවෙක්ම? මේ යන විදිහට මාව වුනත් සුවර් නැ. ඇයි හත්වලාමෙ, නිකංවත් බස්සෙක් රෝස්ට් කරන්න හිතුන, මලා ජෝන් නේද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-9149380087100570772014-08-12T08:16:10.550+10:002014-08-12T08:16:10.550+10:00හැබෑට ආදරේ කියන එක සංගීතෙන් කරන්ටත් පුලුවන්නේ. :Dහැබෑට ආදරේ කියන එක සංගීතෙන් කරන්ටත් පුලුවන්නේ. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-33557927014285867972014-08-12T08:14:35.172+10:002014-08-12T08:14:35.172+10:00හොඳ අදහසක්. සෙර් බූර් මොනා කරන්ට හිතා ඉන්නවද දන්නේ...හොඳ අදහසක්. සෙර් බූර් මොනා කරන්ට හිතා ඉන්නවද දන්නේ නෑ. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-30098342980052375092014-08-12T08:14:02.481+10:002014-08-12T08:14:02.481+10:00
මට නම් එයා දුප්පත් ඩ්‍රෝගෝ විදියට පේන්නේ නෑ :)
මට නම් එයා දුප්පත් ඩ්‍රෝගෝ විදියට පේන්නේ නෑ :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-27936178905577464162014-08-12T08:13:41.164+10:002014-08-12T08:13:41.164+10:00ඔය වචන බූරාගේ නිර්මාණ. ස්තූතිය එයාට. :Dඔය වචන බූරාගේ නිර්මාණ. ස්තූතිය එයාට. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-37741270338275337552014-08-12T04:46:35.217+10:002014-08-12T04:46:35.217+10:00හලෝ .මම අලුත් එකෙක්.කතාව නියමයි. 4න්1න් හින්ද අමාර...හලෝ .මම අලුත් එකෙක්.කතාව නියමයි. 4න්1න් හින්ද අමාරුවෙන් මේක කෙටුවෙ.මං අදහසක් දෙන්නම්.අන්තිමට මේක පොතක් ගහන්න.වෘත්තීය පරිවර්තකය්න්ටත් වැඩිය ලස්සනට කරල තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-18406892538062719322014-08-12T04:35:09.099+10:002014-08-12T04:35:09.099+10:00ඔතනත් අන්තිමට වෙන්නෙ හැමතැනම වෙන දේමයි.කාටද අන්ති...ඔතනත් අන්තිමට වෙන්නෙ හැමතැනම වෙන දේමයි.කාටද අන්තිමට කෙළ වෙන්නෙ.දුප්පත් ඩ්‍රෝගෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-38745347770973867632014-08-12T02:33:45.786+10:002014-08-12T02:33:45.786+10:00නපුරු පාටයිද හැබෑටම?? නපුරු පාටයිද හැබෑටම??  Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-84878641988411999342014-08-12T02:24:28.570+10:002014-08-12T02:24:28.570+10:00කයිට්ස් එකේ දෙබසක් මතක් වෙනවා. The one about music...කයිට්ස් එකේ දෙබසක් මතක් වෙනවා. The one about music being the language of love, may be both Drogo and Dany can sing :D Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36037003930943598992014-08-11T22:45:49.073+10:002014-08-11T22:45:49.073+10:00නලින්ව දැක්කෙ නෑ ටික දොහකින්. වෙස්ටෙරොස්වලට එන නැව...නලින්ව දැක්කෙ නෑ ටික දොහකින්. වෙස්ටෙරොස්වලට එන නැව මඟ ඇරුනවත්දෝ කියලා හිතුවා. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-26594981359764735512014-08-11T22:44:11.445+10:002014-08-11T22:44:11.445+10:00හී හී... :-Dහී හී... :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-32374073396786797792014-08-11T22:43:10.354+10:002014-08-11T22:43:10.354+10:00පොතේ නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් ගැන කියලා නෑ. ඒකයි...පොතේ නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් ගැන කියලා නෑ. ඒකයි මම 'දන්න තරමින්' කියලා කිවුවෙ. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-79830763415785508632014-08-11T21:20:35.676+10:002014-08-11T21:20:35.676+10:00මොනවා කියුවත් මාර්ජරින් නම් මීට වඩා හොට් මොනවා කියුවත් මාර්ජරින් නම් මීට වඩා හොට් Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-32782283053411371482014-08-11T21:17:28.763+10:002014-08-11T21:17:28.763+10:00ආදරේට භාෂා ප්‍රශ්ණ නම් නෑ පොඩ්ඩි අක්කෝ.. ඒත් මේ දෙ...ආදරේට භාෂා ප්‍රශ්ණ නම් නෑ පොඩ්ඩි අක්කෝ.. ඒත් මේ දෙන්න ඇත්තටම ආදරේද?? මටනම් කතාවේ දැනට එහෙම දෙයක් පේන්නේ නෑ..

බුරා අයියේ, ඒකත් ඇත්ත තමයි හැබැයි.. ඔහොම චාන්ස් ආයේ සෙට් වෙන්නේ නෑ.. :DDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-5063787421621959062014-08-11T21:09:12.265+10:002014-08-11T21:09:12.265+10:00රුධිරාරක්ෂක = bloodrider ne... පට්ට වචනේ පොඩ්ඩි
...රුධිරාරක්ෂක = bloodrider ne... පට්ට වචනේ පොඩ්ඩි

A bloodrider is a member of a Dothraki Khal's entourage. Part guardian, brother and companion, the bloodriders guard and accompany the khal in his daily routine, they share what is his, sometimes even his wives but never his horse.Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66120781544007235692014-08-11T21:05:57.149+10:002014-08-11T21:05:57.149+10:00 @ Buratheno,
මම නම් එහෙම කිව්වෙ එතන හි... @ Buratheno,

මම නම් එහෙම කිව්වෙ එතන හිටිය සෙනඟ දැකල ඩැනීට කලන්තෙ නොහැදුන එක පුදුමයි කියල හිතුන නිසා.

ඔයා කොහොමද ඩැනීට මොනාත් ප්‍රශ්නයක් නැහැ කියන්නෙ , ඩැනී ඔයා එක්ක මොනා හරි කියල වෙන්නැති :DAnonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.com