tag:blogger.com,1999:blog-1391598236512345796.post3788775474249977402..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් - 01-2පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-1391598236512345796.post-11916036150114120372014-09-09T17:39:56.328+10:002014-09-09T17:39:56.328+10:00සරත් කියලතියන දේශපාලන එක නෙමෙයි වෙන එකක් කියන්න පු...සරත් කියලතියන දේශපාලන එක නෙමෙයි වෙන එකක් කියන්න පුලුවන්.

ඒත් මං අහිංසක නිසා... බෑ.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-7579124101851365302014-09-09T17:14:16.606+10:002014-09-09T17:14:16.606+10:00"රජතුමා සිහින දකිද්දී රජතුමාගෙ හස්තය ඒ සිහින ..."රජතුමා සිහින දකිද්දී රජතුමාගෙ හස්තය ඒ සිහින සැබෑ කරයි" අපේ රටටත් ඇත්ත... වෙනස අත් ගොඩක් තියෙන එක විතරයි ..කොයි අත කෝක කලාද කියල හිතන්ට බැරි තරමයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49170822822358667232014-07-18T12:37:07.827+10:002014-07-18T12:37:07.827+10:00පරක්කු වෙලා හරි ආව එක ලොකු දෙයක්...Reeza :)පරක්කු වෙලා හරි ආව එක ලොකු දෙයක්...Reeza :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45059574651107188082014-07-18T05:50:15.037+10:002014-07-18T05:50:15.037+10:00background එක වෙනස් කරලා, හොඳයි! හැබැයි පරණ එකේ අම...background එක වෙනස් කරලා, හොඳයි! හැබැයි පරණ එකේ අමුතු ගතියක් තියනවා පොඩ්ඩි..:)
මේ කොටස කියවන්න ටිකක් පමා උනා. Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-44737812651697961852014-07-17T06:59:33.800+10:002014-07-17T06:59:33.800+10:00@බුරා
හුටා! බුදු අම්මෝ කාගෙන් නැතත් මුගෙන් පර්ස්ස...@බුරා

හුටා! බුදු අම්මෝ කාගෙන් නැතත් මුගෙන් පර්ස්සං වෙන්ට ඕනෙ. ඔහොම ගිහිල්ලා මයෙ මුළු පැටිකිරියම හොයා ගන්නත් බැරි නෑ :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-15530625526638301892014-07-16T09:19:13.365+10:002014-07-16T09:19:13.365+10:00මම බැලුවේ බ්ලොග් එක වෙනස් වෙනවත් එකක්ම, බස්සාගේ රූ...මම බැලුවේ බ්ලොග් එක වෙනස් වෙනවත් එකක්ම, බස්සාගේ රූපේ වෙනස් වෙලා තියෙන හැටි. :)

Ser Buraට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මහන්සිවෙලා මේක හැදුවට. පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-7752541189530321842014-07-16T06:47:09.816+10:002014-07-16T06:47:09.816+10:00ඉතින් බොලාගෙ screen resolution එක චුට්ටක් අඩුකරගනි...ඉතින් බොලාගෙ screen resolution එක චුට්ටක් අඩුකරගනිල්ලාකො. ඇයි යකඩෝ 1920x1080 කිවුවහම චීනක්කණ්නාඩියක් දාලා එපැයි බලාන්ට. :-P

බොලාගෙ අර 768x1024 iPad එකෙන් බැලුවහමත් එහෙමද පේන්නෙ? ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-39800735000161165232014-07-16T06:03:06.263+10:002014-07-16T06:03:06.263+10:00නොකියා කොහොමද? ටිකක් ගිහින් බලාපං කලින් පෝස්ට් එක...නොකියා කොහොමද? ටිකක් ගිහින් බලාපං කලින් පෝස්ට් එකට. අර මවුස් හූවර් ගැජමැටික් එක තියෙන තැන්වල මොනවදෝ තියනව වගේ , මයෙ හිතේ ? හැබෑටම , උඹ එහෙම දැම්මෙ අපිට අන්වීක්ශයකින් බලන්න නේද?

මෙන්න තට්ට. හා, දැන් ඉතිං එල්ලපං මාව :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-20211953347477884972014-07-16T05:48:16.270+10:002014-07-16T05:48:16.270+10:00උන්න හැටියට මලා මදැයි!
ලෙඩා මලත් මොකද බඩ සුද්ද වු...උන්න හැටියට මලා මදැයි!

ලෙඩා මලත් මොකද බඩ සුද්ද වුනා නෙව!

:D :PD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-41034246442513250002014-07-16T04:52:14.748+10:002014-07-16T04:52:14.748+10:00අර කලින් එකට වඩා මේකනම් හොඳයි තමයි ඈ...:)අර කලින් එකට වඩා මේකනම් හොඳයි තමයි ඈ...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-31465667873589040462014-07-16T04:25:45.837+10:002014-07-16T04:25:45.837+10:00ඔන්න හැදුවා. ආයෙනම් කියන්ට එපා අරක හරි නෑ මේක හරි ...ඔන්න හැදුවා. ආයෙනම් කියන්ට එපා අරක හරි නෑ මේක හරි නෑ කියලා. මම මේ නාස්ති කරන්නෙ තව පරිච්ඡේදයක් පරිවර්තනය කරන්ට යොදාගන්ට පුළුවන් කාලය. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-9755675674318460752014-07-16T04:23:22.974+10:002014-07-16T04:23:22.974+10:00ඔතන ප්‍රශ්නෙ මේකයි. සමහර නම් ඉංග්‍රීසියෙන් තියෙද්ද...ඔතන ප්‍රශ්නෙ මේකයි. සමහර නම් ඉංග්‍රීසියෙන් තියෙද්දි කැතයි, සිංහලයට හරෝපුවහම ඊට වඩා හොඳයි. තව සමහර නම් තියෙනවා ඒවා සිංහලයට හරවනවට වඩා හොඳයි ඉංග්‍රීසියෙන්ම තියන එක.

1. හිතන්ට 'බෙල්ලෙන් උඩ' කියන එක 'නෙක් එකෙන් උඩ' කිවුවහම කෘත්‍රිමයි නේද?
2. කින්ග්ස් ලෑන්ඩින්ග් වලට 'රජා බැහැපු තැන' කිවුවහමත් කෘත්‍රිමයි නේද?

මේක හරියට අපි 'වර්ල්ඩ්ස් එන්ඩ්' Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-12779627785318377332014-07-16T02:36:58.721+10:002014-07-16T02:36:58.721+10:00අයන්වුඩ් ගහක තනි තට්ටෙන් එල්ලලා බොසින් ගැහැව්වත් ... අයන්වුඩ් ගහක තනි තට්ටෙන් එල්ලලා බොසින් ගැහැව්වත් ,ඇත්තම කියල දානවා :)

මේ කතාවට වගේම , මං බොහොම අගේකල දෙයක් තමා කලින් තිබ්බ ටෙම්ප්ලේට් එක. පාලු, හුදකලා , අත්භූත , මුස්ප්පේන්තු පෙනුමක් වගේම, ඒකටම ආවේනික මොකක්දෝ කියන්න බැරි ලස්සනකුත් ඒකෙ තිබුනා. ඒ තිබුණු පිංතූර කතාවේ පරිසරයත් එක්ක ලස්සනට ගැලපුනා. ඒත් දැන්? නිකං , සුනාමියකට අහුවෙලා ගානයි.

දැන් මේ අනිත් චෝදනාව බලමුකො. කලු D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-23665335744488000872014-07-15T23:11:31.416+10:002014-07-15T23:11:31.416+10:00ඒ කීවේ දෙපාරක් කියවද්දි කඩුවෙන් වදිනවද? :Dඒ කීවේ දෙපාරක් කියවද්දි කඩුවෙන් වදිනවද? :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-37500085602424713292014-07-15T23:11:12.888+10:002014-07-15T23:11:12.888+10:00ඔව් අනේ. මට මේක පේන්නේ මාලිගාවෙන් එලියට ඇදලා දැම්ම...ඔව් අනේ. මට මේක පේන්නේ මාලිගාවෙන් එලියට ඇදලා දැම්මා වගේ ගතියක්. හිස්...හිස්...හිස්....:(පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-68211954614754830062014-07-15T23:10:54.925+10:002014-07-15T23:10:54.925+10:00ඒකට කමක් නෑ නලීන්. පහුවෙලා හරි ආවනේ. :)ඒකට කමක් නෑ නලීන්. පහුවෙලා හරි ආවනේ. :)පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-11744635655933111472014-07-15T22:32:02.941+10:002014-07-15T22:32:02.941+10:00spoiler වලට හිංගලෙන් කියන්නෙ " කෙලිය නේද පාත...spoiler වලට හිංගලෙන් කියන්නෙ " කෙලිය නේද පාත්තරේටම?" කියලයි.

එහෙම කිව්වට මයෙ නං ආයෙ spoil වෙන්න දෙයක් නෑ. කස්ටියම එකතු වෙලා සායම ඇරල ඉවරයි . ඕං දැං අර පැරේඩ් එකෙත් යවන්න ලෑස්තිවෙනවා, පිංතූරෙ යා..න්තමට රෝස පාටක් තියේ කියල :)
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14516372331036050252014-07-15T19:31:34.323+10:002014-07-15T19:31:34.323+10:00මදැයි කියන්න තිබ්බ ටික කට්ටියගේ ඒවාට දාලා දැන් මට ...මදැයි කියන්න තිබ්බ ටික කට්ටියගේ ඒවාට දාලා දැන් මට කියන්න දෙයක් ඉතුරු නෑ. කඩ්ඩෙන් කියවද්දී මෙච්චර වදින්නේ නෑ. කමක් නෑ දෙපාරක් කියවද්දී හොදට වදිනවාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-68278972425051380812014-07-15T19:27:55.893+10:002014-07-15T19:27:55.893+10:00ස්පොයිලර් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද? මේක වෙන තැන...ස්පොයිලර් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද? මේක වෙන තැනක එහෙම දැම්මා නම් හොදට අහගන්න වෙනවා ස්පොයිලර් දානවා කියලා.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-98103249013655092014-07-15T19:22:45.946+10:002014-07-15T19:22:45.946+10:00හොය හොයා බලන්න දෙයක් නෑ ඉවාන් අයියේ, ටීවී සිරිස් එ...හොය හොයා බලන්න දෙයක් නෑ ඉවාන් අයියේ, ටීවී සිරිස් එක බැලුවා නම් ඉතින් දිගටම එහෙම වගේ තමයි. මිනි මැරුමක්, 18+ කොටසක් නැතිනම් ඒ කොටස වැඩක් නැති එකක් කියලා කියන්නේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-82431849831102804452014-07-15T19:22:39.195+10:002014-07-15T19:22:39.195+10:00මේ අර කලින් තිබ්බ ටෙම්පෙල්ට් එක හොඳයිනේ,එකේ මහා අද...මේ අර කලින් තිබ්බ ටෙම්පෙල්ට් එක හොඳයිනේ,එකේ මහා අද්භූත ගතියක් තියෙනවානේ.එක නිසා කතාවත් එක්ක නියමෙට ගැලපෙනවා.එත් ඉතින් අපේ මාමලා,නැන්දලා ටිකට ඒ ටෙම්ප්ලේට් එකේ කියවන්න අමරුයිලුනේ...:(
මේ පොස්ට් එකේ අකුරු ටිකක් ලොකු කෙරුවොත් නරකද උතුමාණෙනි,ආර්යවනි...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-40136776272344977782014-07-15T19:20:37.645+10:002014-07-15T19:20:37.645+10:00මට මේක දැකලා තවම දවසක් දෙකක් විතර හින්දා දැන් මේ ක...මට මේක දැකලා තවම දවසක් දෙකක් විතර හින්දා දැන් මේ කතාව කියන එක සුදුසු නැද්ද මන්දා. ඒත් වචන භාවිතය ගැන කතාව ගිය හින්දා මේක කියන්න හිතුණා. කේ.ජි.කරුණාතිලක මහත්තයාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන පොත කියවලා එකේ චරිත වල නම ඉංග්‍රීසියෙන් දකිද්දී මර්සිදී, වලොන්තින් කියන්නේ මර්සිඩීස්, වැලන්ටින් කියලා දැක්කම අවුල් ගැහුවා. ඒත් සිංහල විදියට කියන්නේ එහෙමයි කියලා පස්සේ තේරුනා. ඒ විදියටම සර්සි,ලියානා විදියට CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-6815205484735230972014-07-15T19:00:49.135+10:002014-07-15T19:00:49.135+10:00මෙදා මට කියවන්න පරක්කු වුණා.. පහුගිය දොහේ පොඩ්ඩක් ...මෙදා මට කියවන්න පරක්කු වුණා.. පහුගිය දොහේ පොඩ්ඩක් පිට හිටියේ ඒ නිසාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-34858756631886406622014-07-15T18:14:43.978+10:002014-07-15T18:14:43.978+10:00if i were her, id be intrigued.
better confused t...if i were her, id be intrigued.
better confused than spoiled. people used to avoid fb for days when the tv show was online. for the fear of spoilers. Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-87987264121153231322014-07-15T18:12:23.252+10:002014-07-15T18:12:23.252+10:00(මහ හඬින්) ඔය Ser Pra කියල තියෙනදේ තමා හරි. ඒක කෙ...(මහ හඬින්) ඔය Ser Pra කියල තියෙනදේ තමා හරි. ඒක කෙරුවානම්...:D:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com