tag:blogger.com,1999:blog-1391598236512345796.post3259416365504868366..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: එඩාර්ඩ් 08පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-1391598236512345796.post-46018290074955489662014-11-26T17:45:50.488+11:002014-11-26T17:45:50.488+11:00කන්ට ආසා දේ ආසා නැති විදිහට කාලා තමයි බඩේ ලෙඩේ හැද...කන්ට ආසා දේ ආසා නැති විදිහට කාලා තමයි බඩේ ලෙඩේ හැදුණේ සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57666184043131498662014-11-26T17:45:17.409+11:002014-11-26T17:45:17.409+11:00කලකට පස්සේ වෙලකට බැස්සේ .. ලිය ලියා බලන්ට ගියොත් ක...කලකට පස්සේ වෙලකට බැස්සේ .. ලිය ලියා බලන්ට ගියොත් කියවන්ට වෙන්නෙ නෑ. ඒ හින්දා කියවාගෙන යනවා ඉස්සරහට අන්තිම එකේ විතරක් ලියන්නං. බ්ලොග් ලියන්නවත් කියවන්නවත් වෙලාවක් නැතත් වෙහෙස වෙලා ඔබ දෙදෙනා ලියන මේ කෘතිය නොකියවීම මහා වරදක් වගේ මගෙ හිතට දැනෙනවා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-26592603147105737852014-11-14T22:16:45.495+11:002014-11-14T22:16:45.495+11:00මට නිච්චියක් නැහැ නේ ඩැනී බඩ බවක්,ඒ ළමයා කන්ට අසා ...මට නිච්චියක් නැහැ නේ ඩැනී බඩ බවක්,ඒ ළමයා කන්ට අසා මොනවාද දන්නේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-81581374999485232062014-11-13T17:17:52.638+11:002014-11-13T17:17:52.638+11:00ඩැනී බඩින් ද අහන්නෙ? ඔය ළමයා මෙච්චර කල් කතාව කියෙව...ඩැනී බඩින් ද අහන්නෙ? ඔය ළමයා මෙච්චර කල් කතාව කියෙවුවෙ නැත.!? :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36969719376308802302014-11-13T16:28:57.060+11:002014-11-13T16:28:57.060+11:00අත්තලටයි , මාමලටයි චොක්ලට් හොඳ නැහැ නේද පොඩ්ඩි. ...අත්තලටයි , මාමලටයි චොක්ලට් හොඳ නැහැ නේද පොඩ්ඩි. නංගිලටයි මල්ලිලටයි විතරක් ගෙනාවම ඇති :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-115065561315389962014-11-13T16:04:22.297+11:002014-11-13T16:04:22.297+11:00ඒ ඩැනී බඩින්ද :P ? එළ පොරක් කියලා හිතුව වාරිස් චාට...ඒ ඩැනී බඩින්ද :P ? එළ පොරක් කියලා හිතුව වාරිස් චාටර් අප්පා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-19297687489584640572014-11-13T00:37:23.384+11:002014-11-13T00:37:23.384+11:00එරියා නනෝ :)
ඉඳන් ආවෙ වින්ටර් වුඩ් වනන්තරේ
ගමරාළෙ...එරියා නනෝ :)

ඉඳන් ආවෙ වින්ටර් වුඩ් වනන්තරේ
ගමරාළෙගෙ කුකුළු කොටුවෙ නිරන්තරේ
හොර ගල් ඇහුලුවා නිතරම සැරින් සැරේ
හඳ ඇති රෑක නරි බජව්ව දාමු දොරේ

රෝස් කරපු වටුවොන්ටයි මං කැමතී
හත වැදුනම, රෝස්ට් චිකන් උනත් ඇතී
පොං, පොං සමඟ අපේ ගෝරිලි සබඳ මැතී
ඉඳලා හිටලා , ලඟ, ලඟ නමා ගතීනරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66100330683922974382014-11-12T23:45:02.464+11:002014-11-12T23:45:02.464+11:00නැතුව :D නැතුව :D Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36371606414273590482014-11-12T21:51:06.280+11:002014-11-12T21:51:06.280+11:00යන එකේ හතරවටේ ගිනි තියාගෙන යන්ට එපායැ.. ;-)යන එකේ හතරවටේ ගිනි තියාගෙන යන්ට එපායැ.. ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-81702114812092071332014-11-12T21:50:35.121+11:002014-11-12T21:50:35.121+11:00ඈ... :-Oඈ... :-OBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-31359157810082632962014-11-12T21:50:14.458+11:002014-11-12T21:50:14.458+11:00සුළැඟිල්ලා හැමෝටම ආදරෙයි. රජාට, නෙඩ්ට, කැට්ට, ලයිස...සුළැඟිල්ලා හැමෝටම ආදරෙයි. රජාට, නෙඩ්ට, කැට්ට, ලයිසාට... ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49958369336567342032014-11-12T21:49:07.288+11:002014-11-12T21:49:07.288+11:00රජාට කොහොමත් කෙල්ලො මිසක් වෙන මොකුත් පේන්නෙ නැහැ න...රජාට කොහොමත් කෙල්ලො මිසක් වෙන මොකුත් පේන්නෙ නැහැ නේ.. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-1260878101880175212014-11-12T21:48:29.629+11:002014-11-12T21:48:29.629+11:00@ සොන්යා,
හොඳ හොඳ සෙල්ලං සීත කාලෙට ලු.. :-P
@ චූ...@ සොන්යා,

හොඳ හොඳ සෙල්ලං සීත කාලෙට ලු.. :-P

@ චූලා,

ඔවු එයා තමයි. සෙර් ජෝරා මෝර්මන්ට්.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-16091245801970084012014-11-12T21:47:20.756+11:002014-11-12T21:47:20.756+11:00@ සොන්යා,
අනිවා ඉන්දන්ට වටින්නෙ නෑ. හිටෝලාම තියන්...@ සොන්යා,

අනිවා ඉන්දන්ට වටින්නෙ නෑ. හිටෝලාම තියන්ට ඕන. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-20184714482103963362014-11-12T21:46:30.424+11:002014-11-12T21:46:30.424+11:00මොටා හැබැයි රතුපාටයි චූලා.. ;-)
@පොම්,
අකාකි අකා...මොටා හැබැයි රතුපාටයි චූලා.. ;-)

@පොම්,

අකාකි අකාකියෙවිච් ද.?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42348001665673496212014-11-12T21:45:23.605+11:002014-11-12T21:45:23.605+11:00සාධාරණ වැඩිවුනාමත් ජීවත්වෙන්ට අමාරු නැද්ද චූලා.?සාධාරණ වැඩිවුනාමත් ජීවත්වෙන්ට අමාරු නැද්ද චූලා.?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-18008955600770888352014-11-12T21:44:41.540+11:002014-11-12T21:44:41.540+11:00රාජසභාවේ ගිනිකෙලි.. :-)රාජසභාවේ ගිනිකෙලි.. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-8760227077997078232014-11-12T21:44:15.820+11:002014-11-12T21:44:15.820+11:00both, my lord..both, my lord..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-41203530621044858352014-11-12T21:43:54.435+11:002014-11-12T21:43:54.435+11:00විකාරයි වගේද? මාන්දමිකයි වගේද? චුට්ටිත්තක් ඉන්ටකො ...විකාරයි වගේද? මාන්දමිකයි වගේද? චුට්ටිත්තක් ඉන්ටකො ඉවසලා.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-5428704903752316942014-11-12T20:46:39.255+11:002014-11-12T20:46:39.255+11:00ඒ අස්සෙත් යන්න හදනවා ස්ටැනිස්ට ගතු කිය කිය කාලේ කන...ඒ අස්සෙත් යන්න හදනවා ස්ටැනිස්ට ගතු කිය කිය කාලේ කන්න.. යන්න හම්බ උන වෙලේ සුරුස් ගාලා යන්නේ නැතිව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-68306398418304639952014-11-12T19:37:21.639+11:002014-11-12T19:37:21.639+11:00අපි ඉතිං ටයනු රටට අල්ලපු රටේ උදවිය නොවැ අය්යේ..අපි ඉතිං ටයනු රටට අල්ලපු රටේ උදවිය නොවැ අය්යේ..චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-278968851625134612014-11-12T19:34:39.730+11:002014-11-12T19:34:39.730+11:00අනෙ මගේ තුදුම තුදු නැන්දිනේ ඔයා...අනෙ මගේ තුදුම තුදු නැන්දිනේ ඔයා...චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-58039789990157417332014-11-12T19:23:57.010+11:002014-11-12T19:23:57.010+11:00අකාකි රුසියන් :P අකාකි රුසියන් :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-78036704182666313642014-11-12T19:23:33.527+11:002014-11-12T19:23:33.527+11:00ආ චූලෝ හිටවන පළාතේද?
බස් හෙම හිටවනවා ඇති එකසිය ගා...ආ චූලෝ හිටවන පළාතේද?
බස් හෙම හිටවනවා ඇති එකසිය ගානට :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-6056615594101598982014-11-12T19:04:55.066+11:002014-11-12T19:04:55.066+11:00//යන තැනකින් යාලුවන්ට රහාආආආආආ චොක්ලට් එක්ක වයින් ...//යන තැනකින් යාලුවන්ට රහාආආආආආ චොක්ලට් එක්ක වයින් ගේනවා//

ආන්ති ආන්ති මතාත් මතාත් ගේන්ත හොඳේ.

ත තාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com