tag:blogger.com,1999:blog-1391598236512345796.post2822949987025178192..comments2023-05-09T23:15:13.607+10:00Comments on සිහසුනට තරග වැද: කැට්ලින් - 02-1පොඩ්ඩිhttp://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-1391598236512345796.post-89277297768113597372014-09-09T17:53:13.328+10:002014-09-09T17:53:13.328+10:00"ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා . ඒ වුනාට රජතුමා ..."ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා . ඒ වුනාට රජතුමා කියන්නෙ ඔයා නොදන්න අමුත්තෙක්" කොච්චර ඇත්තක්ද ? අපි අත්දකිනවානෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-71510225521438411012014-07-23T06:33:48.445+10:002014-07-23T06:33:48.445+10:00සුන්ගාරය ඉල්ලලා සෝන්යා ගෙනියන සටනට මාත් සහයෝගය දෙන...සුන්ගාරය ඉල්ලලා සෝන්යා ගෙනියන සටනට මාත් සහයෝගය දෙනවා... අපි මේකට උද්ගෝසනයක් සංවිධානය කරලා ලිප්ටන් වට රවුමේ රෝල් වෙමු... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-78872231310102217502014-07-23T05:02:44.878+10:002014-07-23T05:02:44.878+10:00ආ , අර අලුත් පක්සියාව සාදරයෙන් පිලිගන්නවආ , අර අලුත් පක්සියාව සාදරයෙන් පිලිගන්නවD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-58855579848142504202014-07-23T04:58:26.765+10:002014-07-23T04:58:26.765+10:00හැපී නැතෑ යකෙකුත් සෙට්වෙච්ච කොට? මචෝ, ලෝඩ් වෙසමුන...හැපී නැතෑ යකෙකුත් සෙට්වෙච්ච කොට? මචෝ, ලෝඩ් වෙසමුනිව මතක්කලා කියපං

ඔය බුරා නං HBO එකට බනිනව තමා. ඒත් මං නං කියන්නෙ මේ හැම එකක්ම දම්වැලක පුරුක් වගේ එකකට එකක් සම්බන්ධයි කියලයි.

දැන් බලාන්ට. මාටින් ලොක්කා කතාව ලිව්ව. එහෙමයි කියල මේ අපි වගේ හුදී ජනයා ඔව්ව කියවන්න යනවැයි. ? අර ටිකාක් මඤ්ඤං සන්සා නගා ඔරෝගෙන ඉන්න පිංතූරයක් දැකලා , කව්ද බොලේ මේ ඇලිස් කියලා බලන්න ගියා මිසක්කා. එහෙමD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-45862649645557175732014-07-23T03:53:49.716+10:002014-07-23T03:53:49.716+10:00ස්තූතියි විචාරක!ස්තූතියි විචාරක!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-42941038912570398182014-07-23T03:53:20.332+10:002014-07-23T03:53:20.332+10:00ස්තූතියි යක්ෂයෝ!ස්තූතියි යක්ෂයෝ!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-79919566066357181682014-07-23T03:52:43.707+10:002014-07-23T03:52:43.707+10:00ස්තූතියි මනෝජ්!ස්තූතියි මනෝජ්!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49415307573025393262014-07-23T01:42:01.170+10:002014-07-23T01:42:01.170+10:00මම මේ අඩවිය කියවන්නේ අනික් ඔක්කොම අඩවි බලලා ඉවර වු...මම මේ අඩවිය කියවන්නේ අනික් ඔක්කොම අඩවි බලලා ඉවර වුනාට පස්සෙයි. මේක නිස්කලංකව කියෙව්වේ නැත්නම් නියම රසය විඳගන්න අමාරුයි. අදත් චිත්තරූප මවාගනිමින් ලොකු රසයක් වින්දා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-4314674906448003912014-07-22T22:36:51.417+10:002014-07-22T22:36:51.417+10:00එහෙම තමයි පිස්සුව හොදටම තද උණාමඑහෙම තමයි පිස්සුව හොදටම තද උණාමCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-65260264327270008042014-07-22T20:05:52.689+10:002014-07-22T20:05:52.689+10:00හප්පා... රටකට ගිය කල කිව්වළු... :D :D :Dහප්පා... රටකට ගිය කල කිව්වළු... :D :D :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66290635003426416872014-07-22T19:31:09.605+10:002014-07-22T19:31:09.605+10:00මචන් සේර් බුරා මාරම හැපී දැනෙනවා වෙලාවකට, මේ විදිය...මචන් සේර් බුරා මාරම හැපී දැනෙනවා වෙලාවකට, මේ විදියට වරු ගණන් GOT ගැන කතා කරන්න කට්ටිය සෙට් වෙන තැනක් හම්බුනේ උඹ හින්දා. මම කවදාවත් හිතුවේ නෑ සිංහලෙන් අපිට මෙහෙම තැනක් හම්බෙයි කියලාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14636433450734863222014-07-22T19:26:14.405+10:002014-07-22T19:26:14.405+10:00Family Duty Honour ටලි ලගේ වංශයේ වචන උනේ බොරුවට නෙ...Family Duty Honour ටලි ලගේ වංශයේ වචන උනේ බොරුවට නෙවේනේ. කැට්ලන් ගෙන් අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කැට්ලයින් ගැන වෙලාවකට තරහා ගියාට අහක දාන්න පුළුවන් චරිතයක් නෙවේ. වැඩිය නෙවේ වෙලාවකට සරසි උණත් සාධාරණයි කියලා හිතෙනවා. ඒ සේරම ඉතින් GRRM ගේ වැඩ තමයිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-88145535175920033132014-07-22T19:18:42.701+10:002014-07-22T19:18:42.701+10:00මගේ නම් අදහස මුලින්ම ටීවී සිරිස් එක බලලා පොත බලන්න...මගේ නම් අදහස මුලින්ම ටීවී සිරිස් එක බලලා පොත බලන්න ඕනේ කියන එක. එතකොට අපිට මුලින්ම අහසක් එනවා. ඒ වගේම උහුලාගන්න බැරි අවස්ථා ( ඉස්සරහට එන්න තියන) ඒවා නියමෙටම වදිනවා. ඊට පස්සේ පොත කියවද්දී අපිට අහු උනේ නැති ටිකත් දැන ගන්න පුළුවන්. පොත බලලා ටීවී සිරිස් එක බලද්දී කොටස් අඩු හින්දා ආකර්ශනීය බව අඩුයි. මොකද ටීවී සිරිස් එකේ තියනවා ඒ ඒ චරිත වල තියන ආකර්ශනිය බව. පීටර් ඩින්ක්ලේජ්, ජැක් ග්ලීසන්, ලීනා හේඩේ වගේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-14756253796311869692014-07-22T16:54:20.221+10:002014-07-22T16:54:20.221+10:00සන්සා ගැන නම් කිව්වෙ විහිළුවට...පොඩි ළමයෙක නේ.හැමෝ...සන්සා ගැන නම් කිව්වෙ විහිළුවට...පොඩි ළමයෙක නේ.හැමෝම මෝඩ වැඩ කරනවා තමයි ඒත් ඒ තීරණ ගන්න හේතුවෙන කාරණා ගැන හිතද්දී කැට්ව කැපිල පේනව වගේ හිතෙන්නෙ නැත්ද? සාධාරණ නෑ වගේ ගතියක්. කොහොම උනත් ඉතින් මාටින් මේ චරිත මේ විදියට නොලිව්ව නම් කථාව වෙන කථාවක් වෙනවනෙ :) DiMalhttps://www.blogger.com/profile/08425688357336942239noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-57263013858990833522014-07-22T16:46:39.701+10:002014-07-22T16:46:39.701+10:00yeah
we all love tyrion. poor fello.
මේ කතාවේ ස...yeah
we all love tyrion. poor fello.

මේ කතාවේ සම්පූර්ණ බුද්ධිමත් හරි සම්පූර්ණ මෝඩ හරි කවුරුත් නෑ .සම්පූර්ණ හොඳ හෝ සම්පූර්ණ නරක කවුරුත් නෑ .
හැමෝම කැට් එක්ක තරහ වෙන තැන තාම ආවේ නෑ . මම හිතන්නේ හර් ලේඩිෂිප් එහෙම නම් එයත් එක්ක හොඳටම තරහ ඇති.
අනික් අයත් එක්ක සංසන්දනය කරනකොට කැට් එච්චර මෝඩත් නෑ . සනසා මෝඩත් නැති බව ඊළඟ පොතෙන් පෙනෙයි. Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-68712961869761746552014-07-22T16:42:49.481+10:002014-07-22T16:42:49.481+10:00Dont get me wrong though..I love Ned. He is a good...Dont get me wrong though..I love Ned. He is a good man. He is an honest man. But maybe he is too honest and not smart enough. GRRM does build his character to be lovable. But loveable does not mean infallible. In fact I believe that most of us love Ned for his greatest strength and greatest weakness - his honest heart.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-75129172845397308372014-07-22T15:58:35.077+10:002014-07-22T15:58:35.077+10:00එයා මෝඩ තීරණ ගන්නවා තමයි...
ඒ උනත් ඉතින් නෙඩ් උනත්...එයා මෝඩ තීරණ ගන්නවා තමයි...
ඒ උනත් ඉතින් නෙඩ් උනත් මොළේ කල්පනා කරන්නේ නෑනේ...
සන්සා විතරද? එතකොට රොබ් මෝඩ තීරණ ගන්නේ නැතිද? මේ කතාවේ මෝඩ තීරණ ගන්නේ නැත්තේ කවුද අනේ... :P
//සන්ස ගැන කියන්න තියෙන්නෙ ඉතින් අම්මගෙ දුව කියල තමයි//
මේ කතාවට නම් ආස නෑ හොන්ද :( සංසා මෝඩ වැඩ කරද්දී අම්මගේ දුව විතරක් උනේ ඇයි? තාත්තා ත් ඉතින් honourable උනාට තැනට සුදුසු නුවණ මෙහෙයෙව්වේ නෑනේ.

ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-9506885435308503212014-07-22T15:47:09.527+10:002014-07-22T15:47:09.527+10:00BTW my fav is Tyrion lannister BTW my fav is Tyrion lannister DiMalhttps://www.blogger.com/profile/08425688357336942239noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-87662212310584302172014-07-22T15:45:37.291+10:002014-07-22T15:45:37.291+10:00I do not blame her for loving her children..මෙහෙමය...I do not blame her for loving her children..මෙහෙමයි නෙඩ් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කථාවක වැඩියෙන්ම කැමතිවෙන විදියෙ චරිතයක්. විශේෂයෙන් මාටින් ස්ටාර්ක්ලව ගොඩනංවල තියෙන්නේ අපිට එයාල ගැන ආදරේ හිතෙන විදියට (සන්ස ගැන කියන්න තියෙන්නෙ ඉතින් අම්මගෙ දුව කියල තමයි :D) එතනදි ඉතින් අපි බලාපොරොත්තු වෙනව කැට් ගෙන් ඔයිට වඩා පූර්ණත්වයක්. සෙර්සි එයාගෙ චරිතයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ කරනවනෙ. කොහොම උනත් අර DiMalhttps://www.blogger.com/profile/08425688357336942239noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-66974739271007571922014-07-22T15:23:29.446+10:002014-07-22T15:23:29.446+10:00දැන්,දැන් කතාව ගැන වැටහීමක් එනවා.ලස්සනයි හොඳේ.දැන්,දැන් කතාව ගැන වැටහීමක් එනවා.ලස්සනයි හොඳේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-37433249952492689812014-07-22T15:09:59.860+10:002014-07-22T15:09:59.860+10:00@ සෙර් බස්
ආමෙන්....!!!@ සෙර් බස්

ආමෙන්....!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-49971966456480967202014-07-22T15:01:11.924+10:002014-07-22T15:01:11.924+10:00බලන්න සොන්යාගේ යෝජනවා කොයි තරම් වැදගත් සහා කාලීන එ...බලන්න සොන්යාගේ යෝජනවා කොයි තරම් වැදගත් සහා කාලීන එකක්ද කියලා.
මමත් පොඩ්ඩක් රෝල් වෙලා බලන්න ඕනේ දැන් ගෙදර ගිය ගමන්ම....:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-24381204652947512132014-07-22T13:31:42.330+10:002014-07-22T13:31:42.330+10:00The only time I felt a real dislike for characters...The only time I felt a real dislike for characters (mostly about Sansa for stupidity, and some for Joffery and his mom who anyway are not likeable) was when a pet animal was killed because of them.
( I tried to avoid a spoiler there)
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-36086398593895524432014-07-22T13:16:42.335+10:002014-07-22T13:16:42.335+10:00WHO:? WHERE ? :D WHO:? WHERE ? :D Anonymoushttps://www.blogger.com/profile/17661884904208357767noreply@blogger.comtag:blogger.com,1999:blog-1391598236512345796.post-50222096356046179312014-07-22T12:23:18.385+10:002014-07-22T12:23:18.385+10:00SPOILERS!!!!!!!!!!!!!!!!!!!! :D:DSPOILERS!!!!!!!!!!!!!!!!!!!! :D:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.com